https://web.facebook.com/vishma.chathurya/videos/1225015771036195/
Uber,pickme,yogo වල හයර් කරන අය පරිස්සමින්.
මේ pickme හයර් එකක් ගිහින් driverට පිහියෙන් ඇනලා car එක උස්සන්න හදන්නේ.
ඊට කලින් driver සැකේට dash cam එක හරවලා
උන්ට වාහනේ ගියර් එක දාගන්න දන්නේ නැති නිසා වාහනේ උස්සන්න බැරි වෙනවා...