බැද්දගාන_Wall_Art_එකට_මොකද_උනේ Fk2gHKb3-S8
Mad Weera Well-known member Oct 13, 2015 5,335 6,094 113 Dec 23, 2019 #1 බැද්දගාන_Wall_Art_එකට_මොකද_උනේ
ihatemylife Well-known member Apr 22, 2019 1,126 765 113 Dec 23, 2019 #3 මට නම් බන් ඔය බලි වලට වඩා තනි පාටක් තියෙන එක පට්ට. එතකොට හෙන ක්ලීන්,ඩීසන්ට් ඇන්ඩ්, මිනිමලිස්ටික් ගතියක් තියෙනව. සුපිරිම ආට්නම් අවුලක් නෑ. ඒත් ගොඩක් ආට්ස් මෙලෝ රහක් නෑ බන්.
මට නම් බන් ඔය බලි වලට වඩා තනි පාටක් තියෙන එක පට්ට. එතකොට හෙන ක්ලීන්,ඩීසන්ට් ඇන්ඩ්, මිනිමලිස්ටික් ගතියක් තියෙනව. සුපිරිම ආට්නම් අවුලක් නෑ. ඒත් ගොඩක් ආට්ස් මෙලෝ රහක් නෑ බන්.
Mad Weera Well-known member Oct 13, 2015 5,335 6,094 113 Dec 23, 2019 #4 Voltage said: so you made a video Click to expand... naha ban,dakka hinda damme
ruchira55 Well-known member Mar 23, 2012 39,938 40,773 113 Dec 23, 2019 #5 කොල්ලයි බල්ලයි දෙන්නටම චිත්‍ර අඳින්න ඉඩදුන්නම ඔහොම වෙනවා. රටේ ඉන්න සුපිරි කොල්ලො ටික තමන්ගෙ අතින් වියදම් කරගෙන, වටිනා කාලය යොදවල දැක්කම හිතට ගෙම්මක් එන චිත්‍ර අඳිනවා. බල්ලො ටික ස'ව අපහසුතාවෙට පත්වෙන චිත්‍ර අඳිනවා. දැන් ඉතින් කීල්ස් එක වර්ජනය කරලා පරගැති කීල්ස් එක වට්ටන කාලය හරි. මම ලෑස්තියි. ඔබ ලෑස්තිද මිතුරෙ?
කොල්ලයි බල්ලයි දෙන්නටම චිත්‍ර අඳින්න ඉඩදුන්නම ඔහොම වෙනවා. රටේ ඉන්න සුපිරි කොල්ලො ටික තමන්ගෙ අතින් වියදම් කරගෙන, වටිනා කාලය යොදවල දැක්කම හිතට ගෙම්මක් එන චිත්‍ර අඳිනවා. බල්ලො ටික ස'ව අපහසුතාවෙට පත්වෙන චිත්‍ර අඳිනවා. දැන් ඉතින් කීල්ස් එක වර්ජනය කරලා පරගැති කීල්ස් එක වට්ටන කාලය හරි. මම ලෑස්තියි. ඔබ ලෑස්තිද මිතුරෙ?
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Dec 23, 2019 #6 රජය කීවෙත් නැල්ලු කීල්ස් එකත් අන්තිම වෙනකන් උදව් කරාලු මොකාද එතකොට මකන්න කියල තියෙන්නෙ
topkollek Well-known member May 22, 2014 43,848 1 58,108 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 23, 2019 #7 අනුන්ගෙ තාප්පවල චිත්‍ර ඇඳල
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,369 100,247 113 Dec 23, 2019 #8 LazyLizard said: රජය කීවෙත් නැල්ලු කීල්ස් එකත් අන්තිම වෙනකන් උදව් කරාලු මොකාද එතකොට මකන්න කියල තියෙන්නෙ Click to expand... ට්‍රම්පච්චි හීනෙන් පෙනිල කියල ඇති එහෙනන්.
LazyLizard said: රජය කීවෙත් නැල්ලු කීල්ස් එකත් අන්තිම වෙනකන් උදව් කරාලු මොකාද එතකොට මකන්න කියල තියෙන්නෙ Click to expand... ට්‍රම්පච්චි හීනෙන් පෙනිල කියල ඇති එහෙනන්.
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Dec 23, 2019 #9 ලංකාවෙ උන් ටික යැව්ව නං හරි ට්‍රම්ප් මෙක්සිකෝව වෙන් කරල ගහන තාප්පෙ චිත්‍ර අඳින්න. ජීවිත කාලෙම ඇඳ ඇඳ ඉන්න දිග තියෙනව
ලංකාවෙ උන් ටික යැව්ව නං හරි ට්‍රම්ප් මෙක්සිකෝව වෙන් කරල ගහන තාප්පෙ චිත්‍ර අඳින්න. ජීවිත කාලෙම ඇඳ ඇඳ ඉන්න දිග තියෙනව