රැඩිකල්_නිරාගමිකයා
රැඩිකල් නිරාගමිකයා
--------------------------------
මම දන්න කියන පොරක් සිටී, පොර ගේ ගම් පලාත දකුණු පලාත වන අතර පොර පරිගණක ඉන්ජිනේරුවෙක් ලෙස රැකියාව කරයි, වයස අවුරුදු 31 වන අතර විවාහකය, බිරිදගෙ ගම් පලාත මොනරාගල පැත්තේය, මා දන්න තරම ස්ලිට් එකෙදී මුන් දෙන්න සෙට් වී ඇත, මෙකාගෙ...