කොටුවක් පැන්නා
ඔන්න බුදු මචන්ලා මට බනින්ට එපා ඕන් :lol: ,,, අද බලනකොට රෙප් 900 වෙලා කොටු 8ක් වෙලා මල කෙලියක් වෙලා :shocked::shocked::shocked:..... මට ඉතින් සන්තෝසේ බැරුවා :lol::lol:.... . ඉතින් උබලා නිසා තමයි මට එහෙම තත්වයක් මේ එලකිරි එකේ ලැබුනේ :):)... මට රෙප් දුන්නු , රෙප් කපපු , බැනපු ...