පට්ට_පට_පට_කොටු_10ක්_උනෝ

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    පට්ට_පට_පට_කොටු_10ක්_උනෝ

    එළකිරි සහෝදරවරුන්ගෙන් ලැබුනු අපරිමාන දැනුම් සම්බාරය , අත්දැකීම් , සහ තල්ලුව නිසා වටිනාකියන කොටු 10ක් ලබාගත්ත.මොනවා හරි වැදගත් වෙන දෙයක් දාලා ඒ වෙනුවෙන් උබල දුන්න rep වලින් තමයි මචන් මේ කොටු 10 ලැබුනේ.හැමෝටම බොහොම ස්තුතියි.rep විකුණලා රීලෝඩ් දාගන්න බැ තමයි , එත් මට මේ කොටු දහය රු ලක්ෂ දහයකට වඩා වටිනවා. :):):)
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    එල එල

    තවතවත් හම්බයන්ට විරුද්දව සටන් කරන්න පුලුවන් වේවා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    congrats_way_to_go.jpg




    එල එල කොල්ලා ,,,ඔහොම යමු
    මගේ උණුසුම් සුභපැතුම්..

    ,,,,+12,,,,