රනිල් ගේ wife ට අදට 50 යි
මෛත්රී වික්රමසිංහට පනහ අදයි..!
රටේ දේශපාලන නායකයන්ගේ බිරින්දෑවරුන් අතරින් එජාප නායක හා විපක්ෂ නායක රනිල් වික්රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහට ලැඛෙන්නේ අද්විතීය ස්ථානයකි. ඇයගේ 50 වන උපන්දිනය අදට (11) යෙදී ඇත.
නිදහස් මත දරන්නියක් ලෙස ප්රකට...