Barack Obama

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මේක බලලා උබලම තේරුම් ගනිල්ලා, රාජ්‍ය නායකයෙකුගේ නිහතමානි ගුණය පෙන්වීමක් කියලයි මම හිතන්නේ :dull:
    *
    **
    ***
    *****


    :rolleyes::rolleyes:
    *
    *
    *
    mahinda_rajapaksa1--621x414.jpg

    කිච උනාද මන්දා :dull:
    :rofl::rofl:
     
    • Like
    Reactions: harshana_mahesh

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    ඔබාම නිහතමානියි. ඇමෙරිකාව වගේ රටවල්වල තත්වය කියන එක පෙන්නන යන්නේ නැහැ. උදාහරනෙකට million dollar company එකක manager (John) කෙනෙක් එකේ කකුස්සි හෝදන එක (Michael) හම්බුනොත්, කකුස්සි හෝදන එක කතා කරන්නේ hey John, how are you doing man ? කියල අතට අත දීල. manager ට sir කිව්වහම් මුණ අබුල් කරගන්නවා.

    ලංකාවේ, uk වගේ රටවල්වල සංස්කෘතිය ඊට වඩා වෙනස්. බලන්න ............



     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    It doesn't matter who you are. You may be professor/dean/head in respected university, or a manager in top reputed company or part time worker cleaning toilets ..............

    Just call first name and shake hand

    e.g if you meet someone (e.g Professor Kumara Hirimburegama, vice Vice-Chancellor of university of colombo) ,

    say "hey Kumara, how are you doing man?" (or in Sinhalese if you wish "kumara kohomada ithin?). No need to say Professor, Sir or anything:rofl::rofl::rofl::P


     
    Last edited:

    Hmmm

    Member
    Sep 9, 2014
    53
    2
    0
    ඔබාම නිහතමානියි. ඇමෙරිකාව වගේ රටවල්වල තත්වය කියන එක පෙන්නන යන්නේ නැහැ. උදාහරනෙකට million dollar company එකක manager (John) කෙනෙක් එකේ කකුස්සි හෝදන එක (Michael) හම්බුනොත්, කකුස්සි හෝදන එක කතා කරන්නේ hey John, how are you doing man ? කියල අතට අත දීල. manager ට sir කිව්වහම් මුණ අබුල් කරගන්නවා.

    ලංකාවේ, uk වගේ රටවල්වල සංස්කෘතිය ඊට වඩා වෙනස්. බලන්න ............




    paw wade :dull:

    Obama maxsa porak matchn :love:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    eka aththa machanla...math pita rata study kare. ape lectureslath ekka api godak lagin asraya kara.un ape lagata avith kiyala dunna. habai Sir kiuwama mala paninawa.

    Mata thama Sir nama labila na.Sir kiyanda epa kiyala nama kiyanda kiyanawa. mona job eka karath beach ekedi hamoma ekai ne.