ඔව්, දැන් ඕන තරම් වර්ග තියෙනවා. ඒ හින්දා අපි මුලින් ම අලුතින් කස්ටමර් කෙනෙක් නම් අපි මිනිහාගේ ස්ටැන්ඩර්ඩ් එක බලලා ඒ අනුව අපි ඒ වර්ග රෙකමන්ඩ් කරනවා. එහෙම නැත්නම් නෝමල් එකක් දෙනවා. හුගාක් අය නෝමල් ප්රයිස් වලට තියෙන ඒවා තමයි ගන්නේ. ඔව්, අපි වග බලා ගන්නවා ඒ පුද්ගලයාගේ චරිතයට හානියක් නොවෙන ආකාරයට ඒ...