1. coollifestyle4u

    maxxa Animation movie ඒකක්

    ඇත්තටම හොද චිත්‍රපටියක්. කිසිම කම්මැලි කමකින් තොරව බලන්න පුලුවන් චිත්‍රපටියක්..
  2. coollifestyle4u

    Mitsubishi military jeep ekak thiyanawada wikunanna?.

    http://ikman.lk/en/mitsubishi-4dr5-jeep-1980-for-sale-galle http://ikman.lk/en/mitsubishi-rth-jeep-1979-for-sale-matara-1 http://ikman.lk/en/jeep-rth-mitsubishi-1979-for-sale-matale
  3. coollifestyle4u

    ++saudi arabi Online Call Help ++

    අන්තර්ජාලයේ පහසුකම් තියෙන එකේ ස්කයිප්, වයිබර් වගේම තවත් එවැනි මෘදුකාංග හුගාක් තියෙන එකේ ඒවා පාවිච්චි කලා නම් නේද වටින්නේ.
  4. coollifestyle4u

    Suzuki Celerio

    මේ වාහනයේ පෙනුම ගැන කතා කරනවා නම්, ඉස්සරහා විතරයි ටිකක් විතර චාම් පෙනුමක් තියෙන්නේ, පිටි පස්සෙන් බැලුවා නම් ඇල්ටෝ එකක් හා සමානයි. ඉස්සරහා පෙනුමට ගැලපෙන පස්සක් නෙවෙයි මේ වාහනයට ඇවිත් තියෙන්නේ.
  5. coollifestyle4u

    හෙන ප්‍රශ්නයක්

    :cool: හොදින් ඉන්නවා මචන්, අවුලක් නෑ.. උඹලාත් හොදින් ඇති කියලා හිතනවා.
  6. coollifestyle4u

    මාරාන්තික~අමුත්තා

    හුගාක් එවුන් බයට නයා මොකෙක් ද ගැරඩියෙක් ද කියලාවත් හොයලා බලන්නේ නැතිව මරලා දාන චරිත තමයි ලංකාවේ බොහෝමයක් ම ජිවත් වෙන්නේ. සමහරු වීරයෝ වෙන්න කියලා ගැරඩියෝ මරන අවස්ථා වුනත් ඕන තරම් ඉන්නවා. කොයි තරම් දරුණු සර්පයෙක් වුනත් ඌට අපෙන් හානියක් නැත්නම් පන්න පන්න අපිට අනතුරක් කරන්න යන්නේ නෑ. ඒත්...
  7. coollifestyle4u

    මාරාන්තික~අමුත්තා

    අපි සර්පයන්ට අනතුරක් කරා නම් විතරයි ඒ සර්පයන් වුනත් අපිට ගේම දෙන්නේ, ඒ හින්දා අපි කිසිම කරදරයක් කරන්න ගියේ නැත්නම්, එවුන් වුනත් උගේ පාඩුවේ ඉදි.
  8. coollifestyle4u

    ~Cute♥Tanasha Hatharasingha New photoshoot~

    ලංකාවේ හැම කෙල්ලෙක්ගේම අමුතුම ලස්සනක් තියෙනවා. ඒත් ඒ ලස්සන ඔපමට්ටම් කරන රූපලාවන්‍ය ශිල්පිනුත් ඒ රූපය ලස්සන වෙන්න බලපානවා. මේ කෙල්ල ගේ නම් ඇත්තටම චාම් විදියේ ලස්සන පෙනුමක් තියෙනවා.
  9. coollifestyle4u

    Real Life Terminators

    දෙවෙනියට පෙන්නන කකුල් 6 ක් තියෙන හුරු බුහුටි රෝබෝ වට නම් මගේ හිත ගියා.+
  10. coollifestyle4u

    මාරාන්තික~අමුත්තා

    ත්‍රේඩ් දාලා කියලා දෙන්න තරම් දෙයක් ඔතන නෑ මචන්, පොහොර මල්ලක් වගේම කොස්සක් ඕන වෙනවා. කොස්ස ඕන වෙන්නේ ඒ නයාගේ මාර්ගය වෙනස් කරන්නයි නැතුව නයාට තදිබාන්න නෙවෙයි. පොහොර මල්ලේ කට විවෘත කරලා බිම තියන්න ඊට පස්සේ ඒ නයා ගමන් ගන්න මාර්ගය වෙනස් කරන්න විතරයි තියෙන්නේ. එච්චරයි. මම මේ ත්‍රේඩ් එක දැම්මේ හුග...
  11. coollifestyle4u

    පින්තුර බාගත ..

    තමන් කැමති මාතෘකාවක් අනුව තොරා ගන්න පුලුවන් වගේම ඕනෑම ප්‍රමාණයකින් වුනත් තොරා ගැනිමේ හැකියාව තියෙනවා.
  12. coollifestyle4u

    මාරාන්තික~අමුත්තා

    එහෙම අදහස් කරන එක වැරදි නේද මචන්. මිනිසුන්ට මේ ලොකයේ ජිවත් වෙන්න තියෙන අයිතියම ඕය සතාටත් තියෙන්න ඕනේ. ඒ හින්දා අපි ඒ සතුන්ටත් ජිවිත් වෙන්න අවස්ථා උදා කරන්න ඕනේ.
  13. coollifestyle4u

    සර්පයෙක්_මරන්න කළින්

    අනිවාර්යෙන් ම හොද පොස්ට් එකක්. මම මීට කලින් මුදු කරවලා ගැන ත්‍රේඩ් එකක් දැම්මා කට්ටියට මතක ඇති. මම එළකිරි පැත්තට එන්නේ නැතිව නිහඩව හිටිය අවස්ථාවේදි අපේ ගෙදරට කිහිප සැරයක් ම සර්පයන් ආව අවස්ථා කිහිපයක් ම තිබුනා, ඒ හැම අවස්ථාවකදිම මම රූප රාමු එකතු කරගත්ත හින්දා වේලාවක් ලැබුන ගමන් ඒ හැම...
  14. coollifestyle4u

    හෙන ප්‍රශ්නයක්

    පින්තුර ගනිද්දි මචන්, කැම් වල " Exposure compensation " කියලා Option එකක් තියෙනවා මචන්. එකේ Rate එක වැඩි කරනවා. පින්තුරයක් ගනිද්දිම සුදු කරලා ගන්නේ නම් ඔහොමයි. නැත්නම් පින්තුරයක් ගත්තාට පස්සේ එඩිට් කරලාත් බොහෝ දෙනෙක් ගන්නවා.
  15. coollifestyle4u

    උබල කෙල්ල එක්ක මොනවද කතා කරන්නෙ?

    අනිවාර්යෙන් ම :yes:
  16. coollifestyle4u

    iPod 8GB - 4th Gen for Sale

    පින්තුරයක් දාලා ලස්සනට දැම්මා නම් කොයි එකාටත් හිත යයි, ඒ හින්දා ඊමේල් ඉල්ල ඉල්ල ඉන්නේ නැතිව උඹ පින්තුරයක් අරන් දාපන්. උඹට පින්තුරයක් අප්ලොඩ් කරන්න දන්නේ නැත්නම් මේ සයිට් එකෙන් අප්ලොඩ් කරලා දාපන්.
  17. coollifestyle4u

    උබල කෙල්ල එක්ක මොනවද කතා කරන්නෙ?

    ඒක හොදයි කෙල්ලොන්ට සෙකන්ඩ් වෙන්න යන්නේ නැති තරමටයි හොද. අනික උඹ වැඩිය කෙන්ති යන චරිතයක් හැටියට පෙන්නුම් කරන්නත් එපා, ඒ කෙල්ල උඹේ ජිවිතයට එන්න බියක් දක්වයි. අනික එකිට අහිතක් වෙනකොට එකිට අනතුරක් අපහසුතාවයක් අසරණයක් වුන වේලාවකට ඒවාට විරුද්ධ වියන්, ඒවාට එරෙහිව කතා කරන්න එතකොට ඒ කෙල්ල කොහොමත් උඹ...

    No contents