රදළ , ගොවි ඉහල කුළ
නැකති, බෙරව,කරා, දුරා, රොඩී පහත් කුළ
අනිත්වා මද්‍යස්ථ කුළ
අරන් බලනවා මහාවන්ශයේ කුළාළීක්‍ය කියලා වෙනමම වෙලුමක්ම තියෙනවා කුළ ගැන. තමුන් ඇක්සිඩෙන්ස් උනොත් තමුන්ගේ කුළේ ලේමද දෙන්නෙ? තමුන් කන්නේ තමුන්ම මාලු අල්ලලාද? වගාකරන්නේ සේරම තනියෙන්ද? ඕවා මහ මෝඩ මත අයිසේ!