ඉතින් මීටර් 100 ගිහින් නගින්න තිබ්බා නෙ, ඔය කිව්වට මීටර් 100ට අඩු ඇතිනේ
අනික වාහනේ ආයෙ හරවලා... ආයෙත් හරවලා.. ඔයා ඉන්න තැනට එන එක ඒ මනුස්සයාට පාඩුයි නෙ
පොඩ්ඩක් එයාගේ පැත්තෙනුත් කල්පනා කරන්න, එයා ආයෙ හැරෙව්වා නම් සමහර වෙලාවට එන්න තව විනාඩි 10ක් 20ක් යන්න තිබ්බා :baffled: