1. TharushiKU

    පොන්න*ක් මැරිලා නේද?

    උය උය හිටියෙ :eek:
  2. TharushiKU

    පොන්න*ක් මැරිලා නේද?

    ඒ ඔක්කොම නිසා නෙ දැන් පාරෙ පැදලා මලේ දැන් හොඳට ඉඩ ඇතුව කනත්තෙ ස්ටන්ට් කරන්න පුළුවන් නෙ :lol:
  3. TharushiKU

    පොන්න*ක් මැරිලා නේද?

    කැරම් කියන්නෙ ලෝකේ පිලිගත්ත ගේම් එකක් එහෙමයි කියලා අපිට පාර මැද කැරම් ගහන්න බැහැ පිට්ටනියකට යන්න ඕන ස්ටන්ට් කරන්න අනික මූ මැරෙන වෙලාව වෙනකල්ම රෝද දෙකෙන්ම නෙ යන්නෙ :lol:
  4. TharushiKU

    පොන්න*ක් මැරිලා නේද?

    ඒ ගොනා ඈත ඉඳන්ම බ්‍රේක් ගහනවා වෙනුවට හෝන් එක ගහන් එන්නෙ අනික ඌ ඈත එද්දිත් බස් එක පාර මැද තියෙන්න ඇත්තෙ, ඌ ස්ලෝ නොකර හෝන් ගහලා වැඩක් නැහැ අහක යන බස් ඩ්‍රයිවර් නිකම් හිරේ ගියා මේ ගොන් පිනා නිසා :(
  5. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඔයා සින්හලෙන්ද විඩියෝ හදන්නෙ
  6. TharushiKU

    සිග්නල් ටවර් TOWER ගහන්න Help

    ටවර් ගහන්න තැනක් තීරණ කරන්නේ ඒ ඒ පැත්තෙ කාර්යාලෙන් [BigM,Dialog] එතනට ගිහින් මැනේජර් එක්ක චැට් එකක් දාලා කීයක් හරි දෙන්න කතා කරන්න
  7. TharushiKU

    නිවසට පැමිණ බල්ලන් නාවනු ලැබේ

    බය නැද්ද දන්නෙ නැහැ බල්ලෝ මල පැනලා හපනවා නෙ නාවද්දි සමහර විට මුකවාඩම් දාලා... ගැට ගහලා... කකුල් ගැට දාලා... වෙන්න ඇති නාවන්නෙ
  8. TharushiKU

    90%ක්_ගැහැණුන්ට බස් වලදී අතවර

    අර තමන්ගෙම අම්මව... නංගිව දූෂණය කරපු උනුත් අන්තිමට කියන්නෙ "දී ගෙන හිටියෙ, කිසිම අකමැත්තක් නැහැ" කියලා නෙ ඔය වගේ වෙලාවට එන මනසිකත්වයේ හැටියට කෙල්ල කනට එකක් දුන්නත් මිනිහට හිතෙන්නෙ ඒක ආදරේට දුන්න කනේ පාරක් කියලා ඒක නිසා අකමැත්ත පෙන්නුවත් සමහරක්ට තේරෙන්නෙ නැහැ ලැජ්ජාවට කටවහන් ඉන්න අය ඕනතරම්...
  9. TharushiKU

    Gold Digger Tank Edition!

    මම නම් විඩියෝ කොමෙන්ට් බැලුවේ නැහැ හොඳට බැලුවා නම් එක පාරෙන් පේනවා ඕක ඔයා එහෙම විඩියෝ කොමෙන්ට් බලනවා ඇති දුවලා ගිහින්, මම නම් ත්‍රේඩ් එකේ බලලා දැක්ක එක කිව්වෙ ;)
  10. TharushiKU

    Gore comics කියවන අය කවුද?

    කොන්ද පන ඇතුව මෙතනම දාපන් කෝ අපිට පිස්සුද වටේ දුවන්න උබ ගෙ ලොලු කතා බලන්න :lol::lol:
  11. TharushiKU

    Iphone 7 plus for 12000

    Samsung ද? එහෙන් නෝමල් ශිප් කරන්න කියන්න ඉන්වොයිස් එක්කම 3%ක් ගෙවලා ගන්න තියෙන්නෙ
  12. TharushiKU

    Blowjob

    :shocked:
  13. TharushiKU

    Iphone 7 plus for 12000

    ඉලෙක්ට්‍රික් බඩු වලට 3% ටැක්ස් වදින්නෙ, පාට්ස් වලට ගෙනාවම ටැක්ස් අඩුවෙන් වදින්නෙ එහෙන් $60 - 80 අරන් ඉන්වොයිස් පෙන්නලා 3% ටැක්ස් ගෙව්වත් ලාභයි නෙ ඕක කරන දෙතුන් දෙනෙක් මම දන්නවා, හැබැයි එයාලා ඕක කිසිම කෙනෙක්ට කියලා දෙන එකක් නම් නැහැ not a real image, just a sample image කොහොම හරි මෙහාට ගෙනාවම...
  14. TharushiKU

    Iphone 7 plus for 12000

    ලංකාවට ගෙන්නන එක පාඩුයි, ෂිපින් වලට යනවා ෆෝන් එකේ ලාභෙම දන්න කෙනෙක් ඉන්නවා නම් තව 10ක් 15ක් එක පාර පාට්ස් වලට කියලා එවන්න පුලුවන් gumtree.com එකේ තියෙනවා අඩුම ගානට ;)
  15. TharushiKU

    Gore comics කියවන අය කවුද?

    http://view-comic.com/crossed-badlands-001/ ;)
  16. TharushiKU

    නොදකින ඇත්ත

    නොදකින ඇත්ත 03-07-2017 10:00 AM patta wesi puke arinna one ubata gedarata ma awilla . katata dila hutte hila hama yanna gahanna one ubata
  17. TharushiKU

    පැය 24න් 3D Print කරපු ගෙයක්

    එහෙ සිමෙන්ති මෙහෙ වගේ ලාබ නැහැ නෙ, ඉතින් බඩු වලට යන ගාන වැඩියි නෙ;)
  18. TharushiKU

    Think about this guys............

    ඔව් ඔව් හැප්පිච්ච ගන්න හොඳ නැහැ ;)

    No contents