1. TharushiKU

    බයික් එකට නැග්ගම දැවිල්ල එන අය බලන්න - Bike Accident

    බයික් එකට නැග්ගම දැවිල්ල එන අය බලන්න - Bike Accident පාරෙ යන උන්ට වීරකම් පෙන්නන්න ගිහින් මලාම කාටද පාඩු? අපරාදෙ නිකම් ජීවත් වෙන්න තියෙන කාලේ... හයියෙන් ගිහින් නිකම් මැරෙනවා :(
  2. TharushiKU

    පොන්න*ක් මැරිලා නේද?

    මැරුණ එකාට බස් එක හොඳටම පේනවා.. බ්‍රේක් ගහන්නෙත් නැතුවම ඒත් එනවා බස් එකක් කියන්නෙ කොට්ටන් ඇටයක් නෙමෙයි නෙ, කෙලින් පාරෙ සෑහෙන්න දුරකට පේනවා අනික ස්ටන්ට් කරන අය අඳින ඇඳුම් තියෙනවා නෙ වෙනම, ඒවා ඇන්දලත් නැහැ නෙ
  3. TharushiKU

    පොන්න*ක් මැරිලා නේද?

    1-OG4UhJEtU බීලා අපු ලයිට් කණුවක හැප්පිලා අහිංසක කොල්ලෙක් මැරෙන අවස්ථාවක් :( හෝන් එක ගැහුවම අයින් වෙන්නෙ නැති ලයිට් කනු නිසයි මෙහෙම වෙන්නෙ :( ලංකාවෙ එකක් නෙමේද කොහෙද, ලංකාවෙ නම් වාහන එලවන්නෙ වම් පැත්තෙන් නෙ
  4. TharushiKU

    facebook live උදව්වක්

    ප්‍රොග්‍රැමින් දන්න කෙනෙක් ගෙන් තමා අහන්න වෙන්නෙ :)
  5. TharushiKU

    පොන්න*ක් මැරිලා නේද?

    බයික් එකේ හයියෙන් ගිහින්... බල්ලෙක් වගේ පාර මැද මැරිලා.... පස්සෙ ඒ මරනෙ ඩ්‍රයිවර් පිටින් යවන්න හදන්නෙ හෝන් ගැහුවම වාහන නවතිනවා නම් බ්‍රේක් හදනෙ අපරාදෙ නෙ :lol:
  6. TharushiKU

    පොන්න*ක් මැරිලා නේද?

    තමන්ට නවත්ත ගන්න බැරි තරම් වේගෙන් බයික් පදින එකේ වැරැද්ද කාගෙද? බස් ඩ්‍රයිවර්ගෙද? :lol:
  7. TharushiKU

    facebook live උදව්වක්

    http://micahhorner.com/facebook-live-desktop/
  8. TharushiKU

    facebook live උදව්වක්

    http://livesuitepro.com/premium/
  9. TharushiKU

    facebook live උදව්වක්

    තියෙනවා :) පුළුවන් :)
  10. TharushiKU

    Drawing වලට price දන්නවද?

    40000 - 50000ක් වගේ ගන්න මුළු ඇඟම තියෙනවා නම් මුණ විතර නම් ඉතින් 25000 - 30000 වගේ ගන්න ;)
  11. TharushiKU

    පොන්න*ක් මැරිලා නේද?

    ඒක ගැන පොලිසියෙන් පරීක්ෂන කරයි නෙ හරි දැන් ඩ්‍රයිවර් අරක්කු බෝතල් 100ක් බීලා හිටියා කියමු එතකොට බයික් එකේ ආපු එකා වැරදි නැද්ද?
  12. TharushiKU

    පොන්න*ක් මැරිලා නේද?

    බැක් වීල් කරන්නත් ඔය තරම් හයියෙන් එන්න ඕනද අප්පා ඔය ස්පීඩ් එකෙන් ඇවිත් බ්‍රේක් කරලා වීල් නෙමේ කෙලින්ම අංශක 180 ෆ්‍රොන්ට් ෆ්ලිප් එකක් කරන්න වෙන්නෙ :lol:
  13. TharushiKU

    පොන්න*ක් මැරිලා නේද?

    බස් ඩ්‍රයිවර් බීලා හිටියද අන්ඩර්වෙයා ඇඳලද අදාල නැහැ නෙ බීලා ඉන්නවද බලන්න.. පොලිසියෙන් පරීක්ෂන කරනවා.. අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ බයික් එකේ ආපු එකා රට ගොනෙක් කියලා වීඩියෝ එකෙන්ම පේනවා ඌ පාරේ යද්දි ලයිට් කණුවක් තිබ්බත්, බ්‍රේක් නොගහා හෝන් ගහන රට හරකෙක්:lol: වෙන වෙන බයිලා නැතුව ත්‍රේඩ් එකේ සිද්දිය...
  14. TharushiKU

    Wenda Puluwanda?

    බය වෙන්න එපා... උඹ වගේ පොන්න බල්ලෙක් ඕක කලාට ළමයි ලැබෙන්නෙ නැහැ :lol:
  15. TharushiKU

    අප්ප කිච්චො ච සල්ලහුක වුත්ති

    කටවහන් හිටපන් අවලම් බල්ලා
  16. TharushiKU

    පොන්න*ක් මැරිලා නේද?

    ඩ්‍රයිවර් බීලා ස්කූල් සර්විස් යනවද? ළමයි හරක්ද බීලා කියලා නොදැනෙන්න? අනික ඇක්සිඩට් එකක් උනාම දවස් ගානක් රිමාන්ඩ් වෙන එකේ ආතල් එක මොකද්ද? අර ගොනා මලා, එහෙමයි කියලා ඌ ජීවිතේ කරපු සියලු පව් හේදෙන්නෙ නැහැ ඕකා නොම්මර එකේ පව් කාරයෙක් නිසා තමා කලින්ම මලේ අනික ගොනෙක් උනත් කරත්තයක් ඇදන් එද්දි ඉස්සරහින්...
  17. TharushiKU

    පොන්න*ක් මැරිලා නේද?

    ඔයා එයාව පෞද්ගලිකව දන්නවද? :shocked: හොරකම් මැරකම් කුපාඩි වැඩ නොකරන කෙනෙක් ද? :shocked: ඕකා ගෙ මන්ද මෝල් ස්ටන්ට් නිසා අහිංසක ඩ්‍රයිවර් අමාරුවේ ඒ පවම ඇති

    No contents