බ්‍රිතාන්‍යයේ ටයි පැලදිීම අනිවාර්යය හා ත
ටයි පටියක් පැළඳීමට බල කෙරෙන ස්ථාන වගේම ටයි පටියක් පැළඳීම තහනම් ස්ථානත් බ්‍රිතාන්‍යයේ තිබෙන බව ඔබ දැන සිටියාද?:shocked:
ටයි පටිය පැළඳීම අනිවාර්ය ස්ථාන
1. ලන්ඩන් නුවර ‘ටී ඇට් ද රිට්ස්’ අවන් හල.
‘ටී ඇට් ද රිට්ස්’ අවන් හලේ රදළ පැලැන්තියේ ඉංග්‍රීසි ජාතිකයින්...