ලෝකයේ වඩාත් ත්යගශිලීම රටවල් 5
ලෝකයේ රටවල් 140ක පුද්ගලයින් 145,000ක් යොදාගෙන Gallup නම් සංවිධානයකින් පවත්වපු සමීක්ෂණයක ප්රතිඵල අනුව තමයි මේ රටවල් තෝරලා තියෙන්නේ..
බුරුමය
මෙම සමීක්ෂණයේදී වැඩිම ලකුණු ගත්ත රට බුරුමය.බෞද්ධ රටක් වීමත් ආසියානු රටක් වීමත් අපටත් ආඩම්බරයක්.බෞද්ධ ආගමානුකූලව දානයට...