දෙක උස මාමා , ඉරෝසන් නිකර් ජූස් තුන්දෙනාම එකතුවෙලා හරියට එකක් කියපල්ලා
@2osama , @erozan , @nicjosh83
ලංකාවේම පොහොට්ටුවට කොච්චර චන්ද ප්‍රතිශතයක් එනවද
නිකන් මේ අලි හෙලිකොප්ප්ර බයිලා වැඩක් නෑ
තොපි මේ සබජේ මෙච්චර ගනී අනුර මෙච්චර ගනී වගේ එක එකා ගැන කියනකම් හරියට කියපන් තොපේ මහා එවුන් කීයක් ගනී ද