තවත් කැබිනට් 10ක් දිවුරන්න සූදානම්…
October 3, 2022 at 8:40 am | lanka C news
අද දින තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනකු පමණ කැබිනට් අැමතිවරුන් ලෙස දිවුරුම් දෙනු ඇතැයිද එම ආරංචි කියා සිටියි.
ඔවුන් සියලු දෙනාම...