දරුවන්ගේ ස්නායු ආබාධ සඳහා හොඳම ප්‍රතිකර්මය කංසා ස්ප‍්‍රිතුව ලෙස ලෝකයම පිළි අරන් තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ගංජා යනු අපේ රටේ තිබෙන ඉතාම ඉහළ ම පෝෂණීය තත්ත්වයක් ඇති ඖෂධයක් බවත් හෙතෙම සඳහන් කලේය.
අද ඩොලර් බිලියන තුනක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලැබෙන තෙක් බලා සිටියද කංසා අපනයනයෙන් වසර තුනක් ඇතුළත ඩොලර් බිලියන තුනක් සොයාගත හැකි යැයිද ඔහු පැවසීය.