1. thanujaka

    නඩුකාර වෘත්තීය

    මේ ජොබ් එක අපිට ආතල් නෑ බන්. අර ඉතින් පිලිගැනීමයි ගෞරවයයි විතරයි. ඒවනම් කන්නද බන්.
  2. thanujaka

    නඩුකාර වෘත්තීය

    ඔව් බන් එපා වෙනවා ඉතින්. ලබන සතියේ මට දැන් දෙන්න 30+ තීන්දු තියෙනවා. අදයි හෙටයි ඕවා ඔක්කොම ලියලා ඉවර කරන්න ඕනේ. හිතනවා වගේ ආතල් නෑ බන්. උබල නම් කල්පනා කරන්නේ උබලගේ ප්‍රශ්න විතරයි, හිතපන් තව මිනිස්සු දෙතුන් දාහකගේ ප්‍රශ්න කල්පනා කරනවා කියන එක සෙල්ලමක්ද කියලා.:rofl:
  3. thanujaka

    නඩුකාර වෘත්තීය

    එහෙම වෙලාවට ඒ ජජ්ටම ෆයිල් එක යවලා අවුල් තියෙන තැන් ක්ලියර් කරගන්නවා. ගොඩක් වෙලාවට එහෙමයි කරන්නේ
  4. thanujaka

    නඩුකාර වෘත්තීය

    දැන් නම් ගොඩක් උසාවි වල චේම්බර් එකේ ඇටෑච් බාත් රූම් එකක් තියෙනවා. ඉස්සර එහෙම තමා ටොයිලට් එලියේ. අනික පොලිසියේ අය ආසයි නඩුකාරයෙක්ගේ ගාඩ් එකේ ඉන්න. දවසම අයිස් ගැහිල්ලක් නේ තියෙන්නේ. පාරවල් වල චාටර් කන්න එහෙම නෑනේ. උදේ උසාවි ආවම හවස් වෙලා උසාවි ඉවර වෙනකන් නිකන් ඉන්න තියෙන්නේ. ඒ නිසා කට්ටිය බොරුවටත්...
  5. thanujaka

    නඩුකාර වෘත්තීය

    එයාර්පෝර්ට් එකට යනකන් විතරයි. රට යන්නේ තනියම. ඇත්තටම මම හුගාක් වෙලාවට නිවාඩුවට රට යන්නෙත් ඒකයි. නිදහසේ ඉන්න.
  6. thanujaka

    නඩුවට ආ නර්ස් විත්ති කූඩුවට නගින්න බෑ කීම නිසා සිරගතවේ

    ඒ judicial branch එකේ ජජ් කෙනෙක්. ප්‍රසිඩන්ට් ඇපොයින්ට් කරලා සෙනට් එකෙන් කන්ෆර්ම් කරනවා. ඇමරිකාවේ ඉන්න ඕනේද බන් නීතිය දැනගන්න.:rofl:
  7. thanujaka

    නඩුවට ආ නර්ස් විත්ති කූඩුවට නගින්න බෑ කීම නිසා සිරගතවේ

    ඒ executive and legislative branches විතරයි. Judicial branches නෙමෙයි
  8. thanujaka

    නඩුකාර වෘත්තීය

    3.20 පඩිය ඊට අමතරව වෙන වරප්‍රසාද තියෙනවා. උදා:- ඉන්ධන කෝට එකක් දීල තිබ්බට ඒක ඕන තරම් වැඩි කරගන්න පුළුවන්. ෆෝන් බිල් ඉන්ටර්නෙට් ඔය මොක ගත්තත් එහෙමයි. අවාසි ඉතින් කිසි නිදහසක් නෑ. අවුරුද්දේ අන්තිම ඔය මම මාසයක්ම අල්ලල ගන්න නිවාඩුව ඇරුනම සෙනසුරාදා ඉරිදා කියලත් කිසිම නිදහසක් නෑ. මේ දැනුත් ලබන සතියේ...
  9. thanujaka

    නඩුවට ආ නර්ස් විත්ති කූඩුවට නගින්න බෑ කීම නිසා සිරගතවේ

    ඔය අධිකරණයට අපහස කරනවා කියන එක ලෝකේ හැම රටකම තියෙනවා. ඇමරිකාවෙත් නෑ කියලා හිතුවට එහෙම තමයි. ඔයාලට ඔතන වෙනස පේන්නේ පිට රට ජජ්ලා හරි ෆ්‍රෙන්ඩ්ලි සහ ලංකාවේ අය එහෙම නොවීම මත. ඒකටත් හේතු තියෙනවා. දැන් ඔය උබල යූටියුබ් එකේ බලන ජජ්ගේ වීඩියෝ වල කෝට් එක ඇතුලේ ඉන්න ක්‍රවුඩ් එක බලන්නකෝ. කී දෙනාද ඉන්නේ...
  10. thanujaka

    mata marenna hithenawa

    අවුරුදු 20 කියන්නෙ උඹ තාම ජීවිතේ පටන් අරගෙන වත් නෑනේ. ජිවීතේ කලකිරෙන්න හරි, ජීවිතේ give up කරන්න හරි උඹ තවම පොඩි වැඩී. උඹට එක්සෑම් කෙල උනානම් අවුලක් ගන්න එපා. උඹ දක්ශ මොකක්ම හරි ෆීල්ඩ් එකක් අනිවා තියෙන්න ඕනේ. අර ස්කර්වියා ගෙදෙට්ට වෙලා කරන ජොබ්ස් මොනවද තියෙන්නේ, මට නම් ලොකු දැනුමක් නෑ ඒවා ගැන...
  11. thanujaka

    මගේ ආදරණීය සදාදරණීය මිත්‍ර වරුනි......!!

    මූ ලෝකෙ පුපුරන්නයි දෙයියෝන්ට ගේම් දෙන්නයි ඔය කියන කතා අහලා ඇතුලේ ඉන්න උන්ගෙත් මොල කුරුවල් වෙයි. ඊට වඩා හොදයි ඕක ගංජා ගගහා හරි ගෙදර ඉන්න එක.
  12. thanujaka

    මගේ ආදරණීය සදාදරණීය මිත්‍ර වරුනි......!!

    උඹ ගංජා ගහලා තමයි එහෙනං මේ ත්‍රෙඩ් වල මරු කියෝ කියෝ ඇවිදින්නේ.
  13. thanujaka

    සූ ඒකේ තත්වය ‌සෝචනීයයි නේද ?

    පව් වැඩේ ඇත්තටම ඔය සත්තු නං
  14. thanujaka

    මගේ ආදරණීය සදාදරණීය මිත්‍ර වරුනි......!!

    උඹට දේව සාපේ වැදිලා. ඒකයි නින්ද යන්නේ නැත්තේ.
  15. thanujaka

    ElaKiri.com එකේ වටිනාකම

    මෙහෙමයි, මේක ඉස්සර ඇත්තටම යාලුවෝ සෙට් උන තැනක්. මට එලකිරියේ සෙට් උන, උදව්වක් කරපු පලවෙනි යාලුවා තමයි ජැකා. @Jack_Sparrow ඉස්සර එලකිරියේ සිගි දාන්න දුන්නා, හැම එකාම ලස්සන ලස්සන සිගි දාගෙන ඉන්නවා මට එකක් නෑ.:( මම ඔය ග්‍රැෆික් ඩිසයින් වැඩ එහෙම එදා දන්නෙත් නෑ අද දන්නෙත් නෑ. පස්සේ ජැකා තමයි මට...
  16. thanujaka

    Relationship issues

    U have plenty of time, no need to rush. The main reason u hesitate is bcz u are not independent yet, so the others too. My man, u are just 20, No one is perfect and earning enough to maintain a family life at 20, even her parents can understand that, but it doesn't mean that u aren't growing up...
  17. thanujaka

    අපි අහන සිඟිති ප්‍රශ්නවලට

    ගණන් දන්නේ නෑ
  18. thanujaka

    ඇයි බං අපි ඉපදුනේ?

    ඒකනම් බලන්නම වටින ත්‍රෙඩ් එක. දාපංකෝ බලන්න උඹ ඔය කියන උභතෝකෝටික ප්‍රශ්න වලට තියෙන විසදුම මොකක්ද කියලා. කොහොමත් එසේ මෙසේ එකෙකුට නං ඔය ප්‍රශ්න වලට උත්තර හොයන්න හම්බෙන්නේ නෑ උඹම හෙව්වොත් මිසක්.:rofl:

    No contents