නඩුකාර වෘත්තීය ගැන දන්න අය කියන්න එයාලට වැටුප කොහොමද වෙන බෙනිෆිට් මොනවද?
එයාලට සමාජයෙ හැසිරෙන්න මිනිස්සු ආශ්‍රය කරන්න යම් ආකාරයක බලපෑමක් තියෙනවද?
ඉතින් නඩුකාර කෑල්ල අතහැරලා හමුදුරු කෙනෙක් වෙයන්කො සල්ලි වකාරේමම නඩුකාර හාමුදුරු කෙනෙක් වෙන්න ආස වෙලා කොමර්ස් කරා![]()

නිවාඩුවට රට යනවා නේද, එතකොටත් ආරක්ෂාවට කවුරුත් ඉන්නවද3.20 පඩිය
ඊට අමතරව වෙන වරප්‍රසාද තියෙනවා.
උදා:- ඉන්ධන කෝට එකක් දීල තිබ්බට ඒක ඕන තරම් වැඩි කරගන්න පුළුවන්.
ෆෝන් බිල් ඉන්ටර්නෙට් ඔය මොක ගත්තත් එහෙමයි.
අවාසි ඉතින් කිසි නිදහසක් නෑ.
අවුරුද්දේ අන්තිම ඔය මම මාසයක්ම අල්ලල ගන්න නිවාඩුව ඇරුනම සෙනසුරාදා ඉරිදා කියලත් කිසිම නිදහසක් නෑ.
මේ දැනුත් ලබන සතියේ තීන්දු දෙන්න තියෙන නඩු ෆයිල් එකක් කියෝන ගමන් ඉන්නේ.
ලබන සතියේ 30+ තීන්දු දෙන්න තියනවා.
ඔය නඩු ෆයිල් සේරම මුල ඉදන් කියෝ කියෝ තීන්දු ලියන්න ඕනේ.
ඇදුමක් ගන්න ගියත් කොන්ඩේ කපන්න ගියත් පොලිසිය පස්සෙන් එනවා.
අද උදේ පොඩි එකයි වයිෆුයි එක්ක බීච් ගියා,
පොලිසියෙන් 6 දෙනෙක් බිච් එකේ,
අනිත් මිනිස්සුන්ට එහෙම උනාම ඒක හරි අන්කම්ෆටබල්, උන්ට නිදහසක් නෑ, කපල් එකකට නිදහසේ ඉන්න නෑ.
උන්ගේ ෆ්‍රීඩම් එක නැති නිසා උන් රොබොලා වගේ.
ඒ වගේම මටත් පට්ට අන්කම්ෆටබල්.
මිනිස්සු මූණ දිහා බලාගෙන ඉන්නවා කවුද යකෝ මූ කියලා.
ඕකෙන් තමන්ට කිසි නිදහසක් නැති වෙනවා.
ගෑනුන්ට ලමයින්ට අම්මලා තාත්තලට හොදයි ඉතින්.
උන් සැප විදිනවා
එහෙම ඒ වෙලාවේ ගිහින් හිතෙන දෙයක් කියල එන්නේ නෑ යකෝ කලින් ලෑස්ති වෙනවාඅඩෝ මට හිතාගන්න බැරි නඩුකාර හාංදුරුවො කොහොමද බං හැම දේ ගැනම දන්නෙ... ලෝයර් ලා කියන ඒවා Filter කරගෙන අන්තිමේදි හරි Decision එක දෙන්න එපැයි බං, මොකද සෙනග ඉස්සරහා බුල් ගහන්න කියලයැ.. හිතද්දිත් ස්ට්‍රෙස් වගේ

එයාර්පෝර්ට් එකට යනකන් විතරයි.නිවාඩුවට රට යනවා නේද, එතකොටත් ආරක්ෂාවට කවුරුත් ඉන්නවද
අපේ අඳුරන judge කෙනෙක් දවසක් කියනවා ටොයිලට් එකට ගියාම එළියේ දොර ගාවත් එකෙක් හිටගෙන ඉන්නව එපා වෙනවා කියල3.20 පඩිය
ඊට අමතරව වෙන වරප්‍රසාද තියෙනවා.
උදා:- ඉන්ධන කෝට එකක් දීල තිබ්බට ඒක ඕන තරම් වැඩි කරගන්න පුළුවන්.
ෆෝන් බිල් ඉන්ටර්නෙට් ඔය මොක ගත්තත් එහෙමයි.
අවාසි ඉතින් කිසි නිදහසක් නෑ.
අවුරුද්දේ අන්තිම ඔය මම මාසයක්ම අල්ලල ගන්න නිවාඩුව ඇරුනම සෙනසුරාදා ඉරිදා කියලත් කිසිම නිදහසක් නෑ.
මේ දැනුත් ලබන සතියේ තීන්දු දෙන්න තියෙන නඩු ෆයිල් එකක් කියෝන ගමන් ඉන්නේ.
ලබන සතියේ 30+ තීන්දු දෙන්න තියනවා.
ඔය නඩු ෆයිල් සේරම මුල ඉදන් කියෝ කියෝ තීන්දු ලියන්න ඕනේ.
ඇදුමක් ගන්න ගියත් කොන්ඩේ කපන්න ගියත් පොලිසිය පස්සෙන් එනවා.
අද උදේ පොඩි එකයි වයිෆුයි එක්ක බීච් ගියා,
පොලිසියෙන් 6 දෙනෙක් බිච් එකේ,
අනිත් මිනිස්සුන්ට එහෙම උනාම ඒක හරි අන්කම්ෆටබල්, උන්ට නිදහසක් නෑ, කපල් එකකට නිදහසේ ඉන්න නෑ.
උන්ගේ ෆ්‍රීඩම් එක නැති නිසා උන් රොබොලා වගේ.
ඒ වගේම මටත් පට්ට අන්කම්ෆටබල්.
මිනිස්සු මූණ දිහා බලාගෙන ඉන්නවා කවුද යකෝ මූ කියලා.
ඕකෙන් තමන්ට කිසි නිදහසක් නැති වෙනවා.
ගෑනුන්ට ලමයින්ට අම්මලා තාත්තලට හොදයි ඉතින්.
උන් සැප විදිනවා

දැන් නම් ගොඩක් උසාවි වල චේම්බර් එකේ ඇටෑච් බාත් රූම් එකක් තියෙනවා.අපේ අඳුරන judge කෙනෙක් දවසක් කියනවා ටොයිලට් එකට ගියාම එළියේ දොර ගාවත් එකෙක් හිටගෙන ඉන්නව එපා වෙනවා කියල![]()
සමහර නඩු වලට Judge මාරු වෙනවනෙ මැදදි එතකොට කලින් තිබ්බ ඒව ඔක්කොම පොතේ හරියට තිබ්බෙ නැත්තන් අවුල් නෙ. සමහර වෙලාවට නඩුවාර්තාවල මම දැකල තියෙනව හෙන වැරදි ලියනව ටෙක්නිකල් ටර්ම්ස් එහෙම ඒව ඉෆෙක්ට් වෙන්නෙ නැද්ද ඔය වැඩේට3.20 පඩිය
ඊට අමතරව වෙන වරප්‍රසාද තියෙනවා.
උදා:- ඉන්ධන කෝට එකක් දීල තිබ්බට ඒක ඕන තරම් වැඩි කරගන්න පුළුවන්.
ෆෝන් බිල් ඉන්ටර්නෙට් ඔය මොක ගත්තත් එහෙමයි.
අවාසි ඉතින් කිසි නිදහසක් නෑ.
අවුරුද්දේ අන්තිම ඔය මම මාසයක්ම අල්ලල ගන්න නිවාඩුව ඇරුනම සෙනසුරාදා ඉරිදා කියලත් කිසිම නිදහසක් නෑ.
මේ දැනුත් ලබන සතියේ තීන්දු දෙන්න තියෙන නඩු ෆයිල් එකක් කියෝන ගමන් ඉන්නේ.
ලබන සතියේ 30+ තීන්දු දෙන්න තියනවා.
ඔය නඩු ෆයිල් සේරම මුල ඉදන් කියෝ කියෝ තීන්දු ලියන්න ඕනේ.
ඇදුමක් ගන්න ගියත් කොන්ඩේ කපන්න ගියත් පොලිසිය පස්සෙන් එනවා.
අද උදේ පොඩි එකයි වයිෆුයි එක්ක බීච් ගියා,
පොලිසියෙන් 6 දෙනෙක් බිච් එකේ,
අනිත් මිනිස්සුන්ට එහෙම උනාම ඒක හරි අන්කම්ෆටබල්, උන්ට නිදහසක් නෑ, කපල් එකකට නිදහසේ ඉන්න නෑ.
උන්ගේ ෆ්‍රීඩම් එක නැති නිසා උන් රොබොලා වගේ.
ඒ වගේම මටත් පට්ට අන්කම්ෆටබල්.
මිනිස්සු මූණ දිහා බලාගෙන ඉන්නවා කවුද යකෝ මූ කියලා.
ඕකෙන් තමන්ට කිසි නිදහසක් නැති වෙනවා.
ගෑනුන්ට ලමයින්ට අම්මලා තාත්තලට හොදයි ඉතින්.
උන් සැප විදිනවා
එහෙම වෙලාවට ඒ ජජ්ටම ෆයිල් එක යවලා අවුල් තියෙන තැන් ක්ලියර් කරගන්නවා.සමහර නඩු වලට Judge මාරු වෙනවනෙ මැදදි එතකොට කලින් තිබ්බ ඒව ඔක්කොම පොතේ හරියට තිබ්බෙ නැත්තන් අවුල් නෙ. සමහර වෙලාවට නඩුවාර්තාවල මම දැකල තියෙනව හෙන වැරදි ලියනව ටෙක්නිකල් ටර්ම්ස් එහෙම ඒව ඉෆෙක්ට් වෙන්නෙ නැද්ද ඔය වැඩේට
අඩේ සෑහෙන වැඩක් නෙ. ඒ කියන්නෙ අපි එක්සෑම් පාඩම් කරනව වගේ හෙට නඩුව තියාන අද බලන්න පටන් අරන් හරි යන්නෙ නෑනෙ.එහෙම වෙලාවට ඒ ජජ්ටම ෆයිල් එක යවලා අවුල් තියෙන තැන් ක්ලියර් කරගන්නවා.
ගොඩක් වෙලාවට එහෙමයි කරන්නේ
ඔව් බන් එපා වෙනවා ඉතින්.අඩේ සෑහෙන වැඩක් නෙ. ඒ කියන්නෙ අපි එක්සෑම් පාඩම් කරනව වගේ හෙට නඩුව තියාන අද බලන්න පටන් අරන් හරි යන්නෙ නෑනෙ.
මටත් ඔය ෆීල්ඩ් එක ගැන උනන්දුවක් ආවෙ මේ පොත් ටික කියෙව්වම.
Amazon product ASIN 1847393667 ඊට කලින් මට ඒක එහෙම ඉන්ටරෙස්ටින්ග් ෆීල්ඩ් එකක් කියන එක හිතිල තිබ්බෙම නෑ. පොත නන් ටිකක් ෆැන්ටසි හිස්ට්‍රි එක්ක යන එකක්.

සිරානෙ අපිට මේ පත්තරේක මරාගත්ත සිද්දියක් දැක්කත් අවුල් අනේ අපොයි කියල. දවස ගානෙ අහනකොට කොහොම ඇද්ද? ඒ මදිවට ඒකට සාධරණය ඉශ්ට කරන එකත් තමන්ගෙ ඔලුවට ආවම. අම්මෝ මෙතනින් එහාට හිතන්න ගියාම මටත් නිකන් ස්ට්‍රෙස් වගේ.උබල නම් කල්පනා කරන්නේ උබලගේ ප්‍රශ්න විතරයි,
හිතපන් තව මිනිස්සු දෙතුන් දාහකගේ ප්‍රශ්න කල්පනා කරනවා කියන එක සෙල්ලමක්ද කියලා.![]()