කෙනෙක් luxury දෙයක් ගන්න ආසාවෙන් හිටියා නම් නැත්තම් high end restaurant එහෙකට යන්න ආසාවෙන් හිටියා නම් එයා සල්ලි එකතු උනාම ඒ දේ ගන්නවා. නැත්තම් ඒක experience කරනවා.
හැබැයි high end එකට cater කරන supplier la හරි limited. Quantity එකත් අඩුයි. ඉතින් එයාලගෙ limited goods and service fulfill වෙන්න...