1. G

    ඒ ආදරේට ඇස්වහක් වදින්න එපා

    gay ekek straight ekawa abuse karanawa wage mata penne:rolleyes:
  2. G

    Tinder eke meet wenna giya

    mama nam inna okkoma swipe right karata kawruth mawa like karanne na:lol: oya paid membership da use karanne?
  3. G

    Hassled By Locals In Sri Lanka 😤🇱🇰

    ඕක හෙන පරණ video එකක් නේ. harold market එකෙන් එළවලු අරගෙන ත්‍රී විල් කාරයාගෙන් අහනවා මේවා දෙන්න දුප්පත් මිනිස්සු ඉන්න පැත්තකට ගෙනියන්න කියලා. ඒ යකා ඔය ගෙනියපු පැත්ත තමා ඉතින්. 😁
  4. G

    ආයෙත් හිතෙනව බං ජීවිතේ නැති කරගන්න

    මරණය සුන්දර යි මරණය සුව දායකයි මරණය මිහිරි මරණය සාදා තනික සැපය යි මරණය පරම සත්‍යයයි! මරණය යනු සියලු දුක් කම්කටොලු වලින් මිදී ගෙවිය හැකි සදාතනික සාමයයි. දුප්පත් පොහොසත් භේදයකින් තොරව සැමට එක ලෙස සලකන මහා කාරුණික මරණය!
  5. G

    I hate asian body

    Chinese, Korean, japanese ayage thama wayasata giyath body eka out yanne nathiwa thiyenne. bada thadi katha suddo suddiyo oni tharam inne bn
  6. G

    මං මෙහෙම හිටියට

    උබේ මොකක්ද බන් අසනීපෙ? ADHD ද? autism ද? මොකක්ද ඔයාට වෙන්නේ?
  7. G

    මේක හොඳයිද?

    Daraz fb marketplace balanna aduwata thiyenawa 120GB ewa.
  8. G

    Russia🇷🇺 Ukraine 🇺🇦 අවුල මොකක් වෙයිද සිංහලු

    Ithin russiath nato member kenek una nam harine. problem solved.😁
  9. G

    Retro Mechanical RGB

    USB kohomada retro wenne. PS/2 retro.
  10. G

    current නැති වෙලාවට laptop එක පැය 8ක් දුවාගන්න ක්‍රමයක් නැද්ද?

    brightness aduwenma dala power saving mode ehekin wage nam original dell laptop battery eken paya 8k wage diwuwa. dan thiyenne copy battery ekak paya 2k wage thama thiyenne
  11. G

    365 දවසෙම අව්ව තියන රටක

    Cost-benefit analysis.
  12. G

    One of the underrated albums in 90s ( Liyathambara)

    oka underrated nemeyi adayam wartha thiyapu ekak
  13. G

    ලෝකයේ 12 වන තැන ලංකාවට

    12% neda Central Bank report anuwa last month. december.
  14. G

    What is your new year resolution ?

    Leave this world before birthday🙂

    No contents