ඩොලර් එක පා කරොත් ඩොලර් එක 250+ වගේ යනවා.
දැන් 4 usd = රු800
පා කරොත්
4 USD = රු1000
ගොඩක් අයට import බඩු ගාණ වැඩි නිසා දරාගන්න බැරි වෙනවා. Business කරන අයට ඒවා ගෙනාවත් විකුණා ගන්න ඉල්ලුම අඩු වෙනවා. තියෙන බඩු ටික විකුණ ගන්න බැරි කොට අලුතින් ගෙන එක නවත්තනවා.එතොකොට ඩොලර් වලට තියෙන ඉල්ලුම අඩු...