මේක ඇත්ත වෙන්න ඇති බන්.අපෙත් තෙල් වලට ලොකු පෝලිම් නෑ.ඩීසල් පෝලිම් නම් දවස් 2,3 ක් තිබ්බා.පෙට්රල් අවුලක් උනේ නෑ.ගෑස් හිගයි. පෝලිම් නැත්තේ ගම්වල මිනිස්සු විකල්ප භාවිතා කරන නිසා
ඒ කැපුවත් කොල 25%ක 30% ක සෙට් එක කවදාවත් නිශ්ක්රීය වෙන්නේ නෑ.උන් නිකම් ස්ලිපර්ස් සෙල් ලා වගේ 😂
------ Post added on...