අනිද්දා මම බදිනවා...

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Hi යාලුවනේ,
    මන් ඉස්සර elakiri එකේ ගොඩක් ඇක්ටිව්. දැන් නම් එනවා ටික අඩුයි.
    මන් අනිද්දා බදිනවා. ja-ela පැත්තේ hall එකක.
    ඉතින් බැදපු අය කියමු බලන්න මොනවද සැලකිලිමත් වෙන් ඕන දේවල් ?
    Negombo පැත්තේ තියෙන හොද හොටෙල් මොනවද නවතින්න?
    දෙපැත්තේම එකට ගන්නේ.
    එයා නර්ස් කෙනෙක්. අපි සතියක් විතර ඇවිදින්න ඉන්නේ 22 ගෙදර ගියාට පස්සේ.
    අදහස් තියෙනවා නම් දාන්දකෝ.
    ස්තුති
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අනිද්දා බදිනවලු, ඔක්කොම plan කරලා ඉවරයි
    දැන් අහනවා මොනවද සැලකිලිමත් වෙන්න ඕන කියලා :shocked:

    අනේ අම්මේ උබ නම්:nerd:
    විභාගේ හෙට තියලා අද පාඩම් කරන අපි වගේ කොල්ලෙක් වගේ
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    cupid 100 ekak ganin. nagge nathi unoth beela 45 minutes withara idala wadeta enter wenna.
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    උඹ ja - ela ද?, දැන්ද hotels හොයන්නේ. මගෙ මස්සිනා (Air Force එකේ Rank ගහපු බුවෙක්) මම බැදපු දවසට ඉස්සෙල්ලා දවසෙ එවපු SMS එකට මයිල් කෙලින් උනා.

    " මල්ලි උඹ අද කැමති කෑමක් කාලා, කැමති දෙයක් කරලා. නිදහසේ නිදිය ගනින්. හෙටින් පස්සේ ඕවා ගැන වැඩිය බලාපොරොත්තු තියා ගන්න එපා මම දන්න හින්දයි කියන්නේ කියලා."