මාස දෙකේ දුව කළු වෙලා මචන්ලා...
අනේ මචන්ලා මගෙ දරු පැටියා හම්බ වෙලා දැනට මාස 2 ක්...හේමාස් එකේ හම්බවුනේ...වයිප්ට මම හම්බ වෙන්න ඉන්න කාලේ නුදුන්න දෙයක් නෑ...පලතුරු, කිරි, බිත්තර, චීස්, විටමන් හැම දෙයක්ම දුන්නා බබා නිරෝගි වෙලා සුදු වෙලා හම්බවෙන්න....අනේ මචන්ලා හම්බවෙද්දි සුදුම සුදු රෝස පාට...