අනේ මචන්ලා මට ටික දවසක ඉදන් ඉස්කෝල යන වයස ලමයි අන්කල්, මාමේ වගේ ඒවා කියලනේ කතා කරන්නේ..ගොඩක් අය අයියේ කියනවා..සමහර උන් අන්කල් මාමේ කියද්දි හෙන අවුල්..ගොඩක්ම කෙල්ලෝ..10,11 A/L වගේ කරන අය...මට දැන් 35 ක්...මේක සාමාන්‍ය දෙයක්ද බන්...අත්දැකීම් ඇති මේ වයස ඉන්න උන් කියහල්ලකෝ..එහෙම කතා කරද්දි මම දුව...