1. C

    ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

    අනේ මචංලා මම අවුරුදු 12 ක විතර කාලයක ඉදලා ෂොප් එකක් කරන්නේ. මට මාසෙට ලක්ෂ දෙකක පමණ ආදායමක් තියෙනවා...කාර් එකක් තියෙනවා. ප්‍රශ්ණ නැහැ. අපේ ළගම අයියා කෙනෙක් මට සල්ලි නැතුව ඉතාලියට වීසා එකක් ඇප්ලයි කරන්න හදන්නේ...මම බැදලා එක දුවෙක් ඉන්නවා අවුරුදු 5 ක පමණ. වයිප් ට කියලා ෂොප් එක ඇදන් යන්නත් පුලුවන්...
  2. C

    ගෑනිගෙන් මාමා කෝ කියලා අහලා මාව

    මේකයි මචන්ලා සීන් එක...අද මම දන්න අවුරුදු 60 ක විතර එකෙක් ඇවිත් මම නැති වෙලාවේ අපේ ෂොප් එකට. ඊට පස්සේ කෝ අද මාම නැද්ද කියලා අහලා ගෑනිගෙන්...ඊට පස්සේ ආයෙත් තා්තතද, මාමද වෙන වෙලාවට ඉන්නේ කියලා අහලා....ගෑනි කියලා නෑ ඒ මගේ මහත්තයා කියලා...මිනිස්සු ඇයි මචන්ලා එහෙම අහන්නේ...ගෑනි මට වඩා අවුරුදු 4 යි...
  3. C

    Daraz eke Camera

    Daraz eken Wifi Cam ekak gennuwa...02 week wage thamai wada kale..Dan wifi pennanne naha..06month warranty kiyala gahala thiyenawa..Kohomada ungen meka claim karaganne...Review eke dapuwama store ekath ekka chat karannalu..Chat karanna un online enne na..Mokada karanne mekarta...
  4. C

    පාස්පොට් ඇප්ලිකේෂන් එකට

    අනේ මචන්ලා මම දැන් සති දෙකකට වගේ කලින් පාස්පොට් හදන්න ගිහින් ඇපොයින්මන්ට් දාන්නේ නැතුව ගිහින් මගේ ඇප්ලිකේෂන් එකේ ඩේට් එක ගහපු සීල් එකක් ගහලා දුන්නා එදාට එන්න කියලා...මට එදා යන්න බැරි උනා...දැන් මට ඒ ඇප්ලිකේෂන් එකෙන් යන්න පුලුවන් වෙයිද...ඇපොයින්මන්ට් දාන්න ගියොත් ලබන මාසේ දවසක් හම්බවෙන්නේ...
  5. C

    ගෑනිගේ පොන් එකේ සතියකට වගේ සැරයක් සෙක්ස් සර්ච් කරපුවා තියෙනවාලු

    මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා බැදලා අවුරුදු 8 ක් විතර...ළමයිනුත් ඉන්නවා...උගේ ගෑනිගේ පෝන් එකේ සතියකට වගේ සැරයක් සෙක්ස් සර්ච් කරලා බලලා තියෙනවාලු....මේක උගෙ ගෑනිගෙන් කෙලින්ම අහන්න යන්නේ...මම කිව්වේ ඕක නෝර්මල් බන් අපිත් බලන එකේ උන් බලන්නේ නැතිව ඉදීද කියලා...උඹලා මොකද කියන්නේ මේක ගැන....
  6. C

    Hot Water shower

    මචන්ලා හොට් වෝටර් ෂවර් එකක් ගද්දි 3.5 කිලෝ වොට් එකද හොද කිලෝවොට් 5 එකද...දෙකේ රු 2000 විතර වෙනසක් තියෙන්නේ...මොකේද කරන්ට් එක අඩුවටම යන්නේ...
  7. C

    අන්කල් කියනවා බන්

    අනේ මචන්ලා මට ටික දවසක ඉදන් ඉස්කෝල යන වයස ලමයි අන්කල්, මාමේ වගේ ඒවා කියලනේ කතා කරන්නේ..ගොඩක් අය අයියේ කියනවා..සමහර උන් අන්කල් මාමේ කියද්දි හෙන අවුල්..ගොඩක්ම කෙල්ලෝ..10,11 A/L වගේ කරන අය...මට දැන් 35 ක්...මේක සාමාන්‍ය දෙයක්ද බන්...අත්දැකීම් ඇති මේ වයස ඉන්න උන් කියහල්ලකෝ..එහෙම කතා කරද්දි මම දුව...
  8. C

    අන්කල් කියනවා බන් කෙල්ලෝ..

    අනේ මචංලා මට දැන් 35 යි...දැන් ටික කාලෙක ඉදලා ඉස්කෝලෙ යන කොල්ලෝ කෙල්ලෝ අන්කල්, මාමේ වගේ ඒවා කියලා කතා කරන්නේ..පොඩිම උන් නෙමෙයි..10, 11,A/L වගේ අය..ගොඩක්ම කෙල්ලෝ...මේක සාමාන්‍ය දෙයක්ද බන්..මට හෙන අවුල්..එතකොට මම කතා කරන්න ඕනා දුවේ පුතේ කියලද..අත්දැකීම් ඇති උන් කියහල්ලා..
  9. C

    Hottel Offers

    Me dawaswala godak hottel offers denawa kiyala web site wala promote kalata book karanna yaddi 5000 eka 15000 pennawane ban...Ubala danna hoda offers kiyapallako ape family ekata yanna..4 Star or 5 Star Hotel
  10. C

    Ebay එකේ හොරෙක්ට අහුවුනා...

    Ebay එකේ හොරෙක්ට අහුවුනා... අනේ මචන්ලා මම සිකුරුටි කැමරා එකක් දැම්මා...ඒත් තවම ආවේ නැහැ...උන් දෙනවා කියන දිනේ පහුවෙලාත් දැන් සතියක් විතර වෙනවා...No longer a registered user කියලා වැටෙනවා උගෙ එකට ගියාම...කොහොමද බන් කන්ටැක්ට් කරගන්නේ...ඊබේ එකෙන් වගකියන්නේ නැද්ද මේ වගේ ඒවාට...රු. 4000 ක් විතර...
  11. C

    Cake Shop Help

    මචන්ලා අපි කේක් ෂොප් එකක් දාන්නේ කොහොමද....වාසනා කේක් වගේ එකක් ඒජන්සි එකක් අරන් කරන්නේ කොහොමද...ළාභය හොදයිද....දන්න කට්ටිය හෙල්ප් සහෝ...
  12. C

    Fixed Deposit Help

    මේකයි සහෝ සිද්ධිය...මම ලක්ෂ 8 ක් ස්ථාවර තැන්පත් දැම්මා ග්‍රාමීය බැංකුවේ...ඊට පස්සේ මම ලෝන් එකක් ගත්තා ලක්ෂ 5.50 ක්...දැන් ස්ථාවර තැන්පත් පොලියෙන් ලෝන් එකේ පොලිය අඩු වෙනවා..මේ සිංහල අවුරුද්ද වෙද්දි ස්ථාවර තැන්පතුව අවුරුද්දක් කල් පිරෙනවා...ලෝන් එක තව 540000 ක් තියෙනවා...රුපියල් 10000 ක් අඩුවෙලා...
  13. C

    Android phone viewer

    THawa anodroid phone ekak remotely view karanne kohomada machanla..App ekak kiyagena yamallako...
  14. C

    HSBC Card Case..

    HSBC eken Card ekak apply kara Online.. එදාම ඒජන්ට් කෙනෙක් කතා කරලා මගේ විස්තර ඊමේල් කරන්න කිව්වා බෑන්ක් ඩීටේල්ස් එහෙම. ඊට සතියකට විතර පස්සේ කතා කරලා බලද්දි කාඩ් එකත් ඇපෘ වෙලා කියලා කිව්වා..ඊමේල් එකට මැසේජ් එකකුත් ආවා. පස්සේ මම බ්‍රාන්ච් එකකට ගිහින් ඔරජිනල් ඩොකියුමනට් එක අත්සන් කලා ඔන්ලයින්...
  15. C

    1 වසර ට ළමයි බාර දෙන්න ගූගල් මැප්

    1 වසර ට ළමයි බාර දෙන්න ගූගල් මැප් ඉන්ටවිව් එනකොට ගූගල් මැප් එකක් අරන් එන්න කියලා තියෙනවා පාසල ලග ඉදන් ගෙදරට දුර බලන්න...මේක මොකෙන්ද බන් ගන්නේ...ගූගල් මැප් ගිහිල්ලා ඒ දෙක සිලෙක්ට් කරලා ඩිරෙක්ෂන්ස් දුන්නහම පෙන්නනප පාරවල් ටිකද...මම දැක්කා කට්ටිය ලස්සනට අරන් ඇවිත් තියෙනවා ගෙදර ඉදින් රවුමකින් වට...
  16. C

    Sampath Bank Credit Card Horu...

    මචන්ලා අැයි බන් සම්පත් බෑන්ක් ඒෙක් කාඩ් ඒකක් ගන්න ෙහන අමාරු...ෙවන බෑන්ක් වලින් අඩගහලා ෙදන අකවුන්ට් වලට මුන් ෙදන්ෙන් නෑ ෙන් බන්...මෙග් ලංකා බැංකුෙව් කාඩ් ඒකක් තිබිලත් අැප්ලයි කලා උන්ෙග් ෙහාද ඔපර්ස් යනවා කියලා...ඒත් බන් අද බලද්දි රිෙජක්ට් කරලා...මෙග් කරන්ට් ඒකවුන්ට් ඒක තිෙයන්න් ලංකා...
  17. C

    ටීවී චැනල් 3000 ක් විතර බලන්න පුලුවන්

    ටීවී චැනල් 3000 ක් විතර බලන්න පුලුවන් මොකක්ද බන් අපි ඉස්සර ඉන්ස්ටෝල් කරන් බලපු චැනල් 3000 ක් විතර තියෙන ටීවී චැනල් රටවල් වලට බෙදලා වෙන් කරලා ඊට පස්සේ ඕන එකක් සිලෙක්ට් කරාම චැනල් එන්නේ...ඉස්සර ඔය සොප්ට් කෑල්ල මාතර පැත්තේ එකෙක් සීඩී ගහලා වික්කා 3000 කට විතර...මාත් එකක් ගත්තා...මොකක්ද බන් ඒ...
  18. C

    යූටියුබ් වීඩියෝ වීසීඩී හරි ඩීවීඩී හරි

    යූටියුබ් වීඩියෝ වීසීඩී හරි ඩීවීඩී හරි යූටියුබ් වීඩියෝ එකක් කොහොමද බන් රයිට් කරන්නේ වීසීඩී හරි ඩීවීඩී හරි...MP4 වලටයි හැම මගුලටම කන්වර්ට් කරලා නීරෝ වලට ඇඩ් කරන්න බැලුවට ඇඩ් වෙන්නේ නැහැනේ....අෂාම්පු වලිනුත් බැලුවා බන්...අනේ මට කියලා දීපල්ලකො ලේසිම විදිහ...:rolleyes:
  19. C

    ඉන්පුලුවෙන්සා බෙහෙත්

    ඉන්පුලුවෙන්සා බෙහෙත් මචන්ලා උඹලගේ බබාලට මේ බෙහෙත් එක විද්දද මචන්...අපේ පැත්තේ කොහොවත් නැහැනේ...මීගුමව නවලෝක එකෙත් නැහැ...:no:
  20. C

    Canon G1000 Service Mode

    අනේ මචන්ලා මගේ ප්‍රින්ටරේ සර්විස් මොඩ් ලොක් වුනා බන්...අරන් හරියටම අවුරුද්දයි...දැන් මේකට බෝඩ් එකක්ම දාන්න ඕනද බන්..දන්න කෙනෙක් කියපල්ලකො.

    No contents