ඔහු අන්තර්ජාතික සිනමාව ජයගත් ශ්‍රී ලාංකිකයෙකි. තාක්ෂණික ශිල්පියෙකු වශයෙන් හොලිවුඩයේ නිර්මාණය වූ දැවැන්ත සිනමා සහ ටෙලි කතා මාලාවන් වෙනුවෙන් තිරය පිටුපස සිට VFX ශිල්පියෙකු ලෙසින් දායක වන, Scanline VFX සමාගමට අනුයුක්තව දස්කම් පානා චරන මාපටුන ශ්‍රී ලංකාවට ඉමහත් ආඩම්බරයක් ගෙනදෙන්නෙකි. Rotoscoping...