පරම්පරමව විකුණලා හරි ගත්තා කියමුකෝ මේකක්..ඒත් හත්වලාවේ මේ පාරවල් වල නිකන් කාර් එකක් වත් යට වදින්නේ නැතුව අරන් යන්න බෑ..එහෙව් එකේ මේක කොහේ ගෙනියන්නද?
එයාලා ප්රොෆිට් එක බලන්නේ ලෝකෙටම
හරි නැත්තම් මහද්වීපෙට අදාලව..
එයාලට ලොකුවට බිස්නස් ඕන නෑ අවු.1ට 5ක් විකිණුනත් ඇති..
ගන්න අය නම් ඉඳී.
ලංකාවේ මිනිස්සුන්ට නෑ නෑ කියුවට සල්ලි තියෙනවා..
බලහන්කෝ ඕවත් පාරේ නැති වෙයි ද කියලා..
ලැම්බොගිනි ඇවෙන්ටර් එකක් ගන්න එකෙක් නම් මම හිතන්නේ නෑ ඉඳී කියලා..අපේ ලොකු බබා තමා ෂුවර් නැත්තේ..
(ජනපති ගේ රේස් පුතා ගැන කියුවේ..)
ෂොප් එක දාල තියෙන්නෙ පාරෙ යන අනාතයන්ට ලැම්බො බල බල ආතල් ගන්ටලුMottoyo Lambo elawanna tarama parawal koheda meh ponna lanakwe???
ow umbe ammath ekka eeye reth giya labba... er lambo pennana.ෂොප් එක දාල තියෙන්නෙ පාරෙ යන අනාතයන්ට ලැම්බො බල බල ආතල් ගන්ටලු





බාල Whey පිටි බීල බොරැල්ලෙ කනත්තට යන්ඩ ඉන්න තොට මොන ලැම්බොද@#@$@$@#$#@!@!#$#$#$#$#Mekatanam merenna ridei™

තුවාල නොවෙයි ද මාත් මේ ප්ලාස්ටරයක්
ගහගෙන කමෙන්ට් එක කොටලා ගියේ...
නුවර පාර පැනලත් හමාරයි වගේ
ඉස්සරහට කියන්න වෙන්නේ..
ඈතින් සද්දයක් ඇහුනා මම බැලුවා මට මතක එච්චරයි
පාර මාරු උනේ අඩවත් කැන්ඩි එක ගාවින්..
ඒත් මාව අහුලන් තියෙන්නේ කිරිල්ලවල හන්දිය
හරියෙන් කියලා වගේ තමා..(පණ පිටින් හිටියොත්)




බාල Whey පිටි බීල බොරැල්ලෙ කනත්තට යන්ඩ ඉන්න තොට මොන ලැම්බොද
Mekatanam merenna ridei™





edda?බාල Whey පිටි බීල බොරැල්ලෙ කනත්තට යන්ඩ ඉන්න තොට මොන ලැම්බොද
Mekatanam merenna ridei™
