ඕවා ඔයා විදියට තම කෙරෙන්න ඔන. මිනිස්සු ඔය වගෙ දෙවල් කරලා හිතේ බය නැති කරගන්නයි හදන්නෙ. පොඩි දෙයක්. සාමාන්යයි බන් ඕවා.. හිතට එන චකිතය නැති කරගන්න එක..
අපිත් එක්සැම් වලට කලින් බොධිපූජා තියලා දානයක් එහෙම දෙනවා.. හැම දේම වැරදි විදියට බලන්න එපා මචන්ලා..:yes::yes::yes:
හොන්දක් කරොත් එ හොන්ද දේට ඇනුම්...