ඔයාල කොහෙද ඉන්නේ. මම සීදුවේ තැන ගැන කිව්වේ මම එතනින් කිහිප වතාවක් සත්තු නිදහස් කරපු නිසා. ඔයාලට ළඟ තැනකින් කරන්න. සීදුව ළඟ නම් ඉතින් ඔයාලට ලේසියි.
කොළඹ, රාජගිරිය
ඔයාල කොහෙද ඉන්නේ. මම සීදුවේ තැන ගැන කිව්වේ මම එතනින් කිහිප වතාවක් සත්තු නිදහස් කරපු නිසා. ඔයාලට ළඟ තැනකින් කරන්න. සීදුව ළඟ නම් ඉතින් ඔයාලට ලේසියි.
පුළුවන් තරම් මරන්න ඉන්න සත්තු නිදහස් කරන්න. මම ගිය වතාවේ ලංකාවට ගිහිපු වෙලාවේ නිදහස් කරා කුකුල්ලු තුන්දෙනෙක්. සීදුවේ රුකමනී දෙවි පිළිරුව ගාවින් මිනුවන්ගොඩ පාරට වැටෙන පාරට හරවපු ගමන් දකුණු ඇත පැත්තේ තියනවා කුකුල්ලු එවෙලේ මරල දෙන තැනක්. එතනින් තමයි මම සත්තු තුන්දෙනා අරන් නිදහස් කරේ..බෙල්ල කපන්න පිහිය බෙල්ලට තියනකොටම තමයි මම කපන්න එපා කියල සල්ලි දීල ගත්ත පන පිටින්.
හරක් නිදහස් කරන කරනවානම් හරකෙක් නිදහස් කරන්න ඕන කියල මස් කඩේට කියන්න එපා. එහෙම කිව්වොත් එයාල කොහෙන් හරි හරකෙක් නොමරන පොරොන්දුවට සල්ලි දීල අරන් ඔයාලට වැඩි මිලට විකුනනවා. ඒ හින්ද පුලුවනිනම් හරක් මරණ දවසට මරණ තැනට යන්න සල්ලිත් අරන්. ගිහින් මරන්න හදනකොට වැඩේ නවත්වන්න කියල ඉල්ලන ගාන දීල ගන්න.
නිතරම කුකුල්ලු හරි නිදහස් කරන්න. පොඩි දරුවට කියන්න වහින වෙලාවට වතුරේ ගහගෙන යන පුංචි සත්තු කෝටුවකින් හරි අරන් ගොඩින් තියන්න කියල. අභය දානය සිද්ද වෙන්න සතාගේ උස මහත වැඩක් නැහැ. කුහුඹියෙක් මරණයෙන් ගැලෙව්වත් ඒ පින් මහත් පලයි මහත් ආනිසංසයි.
හොඳට ඔලුවේ තියාගන්න කර්මය තිවිල් පවිල් කරලා වලක්වන්න කොහෙත්ම බැහැ . ඒ හින්ද තොවිල් පවිල් වලට මුදල් නාස්ති කරන්න එපා. මේ විශ්වය පවතින්නේ කර්මය මුල්කරගෙනයි. ඒ කර්මය වෙනස් කරන්න පුළුවන් උත්සාහයෙන් පින් කරලා විතරයි. ඒ හින්ද දරුවාව නිතර පින් දහමේ යොදවන්න. මෛත්රී භාවනාව කරවන්න.
හැම දවසකම උදේටත් හවසටත් දරුවා ලව්වා මෝර පිරිත තුන් වතාවක් කියවන්න. අතුරු ආන්තරා , විපත් වලින් ගැලවෙන්න මෝර පිරිත හුඟක් බලසම්පන්නයි.
දරුවාට තෙරුවන් සරණ සියලු දෙවි ආරක්ෂාව ප්රාර්ථනා කරනවා. දීර්ගායු වේවා....

පැටියා;17113258 said:ඔය දේවල් කියන්නෙ කේන්දරේ බලලා නෙවෙයි ඔයාලා එක්ක ඉන්න මලගිය ප්රාණකාරයෙක් ආධාරටයන් ඕව කියන්නෙ. බය වෙන්න එපා හැම දේටම මුල හිත. පොඩි එකාගෙ හිත හැදෙන්න ඔය මරනෙට කැප කරපු සත්තුන්ව නිදහස් කරන්න.![]()

ඒකත් වෙන්න පුලුවන් මමත් දන්නවා ඔය වැඩේ ගැන ඒත් මේ මනුස්සයාට එහෙම කරලා ලැබෙන දෙයක් නැහැ. සත්තු නිදහස් කරන්න කීවා විතරයි. පූජාවල් කරගන්න කෝවිල්වගයක නම් කියලා උපදෙස් මනුස්සයාම හාෆ්ෂීට් කොළ එකහාමාරක් පිරෙන්න ලියල දීලා.