මම නම් කියන්නෙ ගැනුන්ට අයිතියක් තියෙනවා නැගි සිටින්න. ඔව්.:yes: එයලට ෆිට් කලිසම් ඇන්දලා අත් නැති ටොප් අන්දින්න අයිතියක් තියෙනවා. ඇයි යකො මේක ප්‍රජතන්ත්‍රවාදී රටක් නොවැ.:yes: උන්ටත් සම අයිතින් තියෙන්න ඕන.:yes: කවුරුත් මිනිස්සු එක සමානයි.:yes: ගැහැනු පිරිමි බේදයක් නැහැ. එත් මේ දවස් වල ගැනු...