:rofl::P බුදුන් වහන්සෙට සෘද්ධි ප්‍රාතිහාර්ය කරල මිනිස්සුන්ව බුදු දහමට හරෝගන්න ඕනකමක් තිබුනෙ නෑ බොල,වෙන ආගමක ඉඳං බුද්ධාගමට කෙනෙක් එන්න හැදුවත් එයාට නැවත නැවතත් හිතල බලල එන්න කියල කිව්වෙ..එහෙම කෙනෙක් ආවත් එයා එයාගෙ පෙර ආගමේ සාස්තෘන් වහන්සෙට කරන සැලකිලි නතර කරන්න එපා කියලයි බුදු හාමුදුරුවො...