1. athula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මට උඹෙන් අහන්න තියන අනික් ප්‍රශ්නෙ ජෝතිෂ්‍ය ගැන.. දැන් ඔරි දහමට අනුව බැලුවම..සුර්යාගෙ ඉදන් සේරම ග්‍රහ වස්තු පිටසක්කොලයින්ගේ නිර්මනනේ..උන්ට ඕන ඕන විදියට එක එක ග්‍රහ වස්තු තල්ලු කොරගෙන,,ඇදහෙන ගිහිල්ල එක එක තැන් වලින් අටෝනවලුනේ..දැන් එතකොට රාවණ රජ්ජුරුවන්ගෙ කාලේ (උඹේ අතීත ජන්මෙ) ඉදන් අද වෙනකං...
  2. athula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මේක ගැන තව ටිකක් පැහැදිලි කරලා දෙන්න..?????
  3. athula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඕක මෙයා රැව්ලයි කැඳයි දෙක බේරගන්න හදපු කතාවක්:lol::lol:
  4. athula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    උඹ දන්නවද සෘද්ධි ප්රාතිහාර්ය, අනුශාසනා ප්රාතිහාර්ය කියල ප්රාතිහාර්ය වර්ග දෙකක් තියනව.. ඕකෙන් බුදුන්වහන්සේ අගය කළේ අනුශාසනා ප්රාතිහාර්ය..කෙනෙකුට සත්‍ය කියල දීල තේරුම කරන්න පුළුවන් හැකියාව.. අනික උඹ දන්නවද "ශුෂ්ක විදර්ශක" රහතන්වහන්සේල ගැන..? උන්වහන්සේලාට ප්රාතිහාර්ය පාන්න අභිඥා බල නෑ..සම්පුර්ණ...
  5. athula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මේවා කොහොමද යකෝ විකාර කතා වෙන්නෙ..දැන් උඹත් කියවනවනෙ උඹ 'බ්‍රහ්ම ලෝකෙකය ඉන්නෙ,,අනාගත චක්‍රවර්ති වෙන්න පාරමිතා පුරනව කියල.'.එතකොට ඒවත් විකාර කතා තමයි..:lol::lol: බලන්ගොඩ හිමියන් බව්ද්ධ දහර්ශනයට අනුව "සංකාර උපේක්ඛා" ඥාණය තෙක් සිත පැහැදිලි කරගත් හාමුදුරු කෙනෙක්..උන්වහන්සෙට මේ ආත්මභාවයේ සෝවාන් වෙන්න...
  6. athula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මේ තියෙන්නෙ නිලන්ත හෙට්ටිගේ සර් හෙළිකරන අපායෙ විස්තර ටිකක්..මේකෙ පළවෙනියටම තියන කතාවනම් උඹ ගැනම හිතල ලියල වගේ මට පේන්නෙ..:rofl::rofl: බුදු දහම විකෘති කරන පුද්ගලයන් ඒ පවෙන් සතර අපායෙහිම උත්පත්තිය ලැබ මිස නිදහස නොලබන බව මෑත කාලයේදී එක් දේවතාවෙක් මවෙත කියා සිටියේය. මිනිසුන් දහමෙන් ඈත්වීමට එක්...
  7. athula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මොනවද බං මේ විකාර දොඩවන්නෙ..අහන ප්‍රශ්න පැත්තක..:lol::lol:
  8. athula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    බලන්ගොඩ හාමුදුරුවො, සෝම හාමුදුරුවො,බුදු දහම විකුර්ති කරල ජාතිවාදය පදනම් දේශනා පවත්වපු එක තැනක් පෙන්නන්න..(ජාත්‍යාලය සහ ජාතිවාදය කියන්නෙ දෙකක් කියල මතක තියාගන්න)
  9. athula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    අනේ හැබෑට ඇත්ත වගේම කියන හැටි නේද..?:lol::lol:..මම උඹේ අතීතය මතක් කරලා දෙන්නද..? ධර්මාශෝක රජතුමාට පෘතජ්ජන හිතක් එක්කයි මැරෙන්න වුනේ..ඉතින් මරණාසන්න අවස්ථාවෙ ඔහුගෙ දෙපැත්තෙ හිටි සේවකයො දෙන්නෙක් එක්ක ඇතිවෙච්ච පුංචි තරහ සිතක් නිසා එයා පිඹුරෙක් වෙලා ඉපදුනා..ඒත් වැඩි කාලයක් පිඹුරු ආත්මෙ හිටියේ...
  10. athula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    පිස්සුද...:lol::lol:එහෙම කෙලින් උත්තර දෙන පුරුද්දක් තාරකා නායකයොන්ට නෑ..වහෙන් ඔරෝ භාෂාව තමයි තියෙන්නෙ..ගානට හෙමීට ලිස්සල යන්න පුළුවන් උරග ශයිලියකුත් තියෙයි,,ඕව තමා වෙන්ට තාරකා නායකයෙකුගේ මංගල ලකුණු :lol::lol:
  11. athula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මට උඹෙන් අහන්න තව ප්‍රශ්න ටිකක් තියෙයි.. උඹ දුන්න නේද දවසක් පත ටෝක් එකක් උඹම තමයි අශෝක අධිරාජ්ජයා වෙලත් හිටියෙ කියල..ඉතින් කොහොමද After death ලස්සන 'පිඹුරු ජිවිතේ' සෑහෙන enjoy කරන්නැති නේද ඒ කාලෙ..වෙහෙර විහාර 84000ක් හදල 'සුදු එනජිය' වැඩිකරගත්තත් මොකෝ උඹට බැරි වුනේ හොඳ උපතක් ලබන්න..උඹේ අර...
  12. athula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    යකෝ තුන්වෙනි සිල් පදේ තේරුමවත් තෝ හරියට දැනගෙන නෙමේ කතා කරන්නෙ... විශාකාව වයස අවරුදු 7 දී සෝවාන් වෙලා කසාදත් බැඳල ළමයිත් හැදුව කියල දන්නවද..? බුදුවරුන් ළඟ වහෙන්ඔරෝ දේෂනා නෑ..කියන්න ඕනෙ දෙයක් තිබුනද ඒ දේ ගැන ඇත්ත ඇතිසැටියෙන්ම දේශනා කලා..සමහර තැන් වලදී නිහඬව හිටියෙ ඒ දේවල් දන්නතුව නෙමේ..නිවනට අදාල...
  13. athula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    දැන් උඹ කියන කතා අපිට 100% ඔප්පු කරලද තියෙන්නෙ..? (දැන් කියපන් ඉක්මනටම ඔප්පු වෙයි කියල..:lol::lol:) ඔය තව්සන් ටෝක් දුන්නට උඹත් 2009 වෙනකම් අපි වගේම නර පනුවෙක්නේ බං..:rofl::rofl: (දැනුත් ඒකෙ වෙනසක් නෑ..පොඩි වෙනසකට තියෙන්නෙ එදාට වඩා අද උඹේ ඩාර්ක් එන්ජිය වැඩිවෙලා ඇති,,තෝ මෙතන ඇදබාපු කෙප්ප වල...
  14. athula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :lol::lol: අනේ පිං ඇති මහත්තයෝ...දැන්වත් ඔය කෙප්ප, කෙපර, ගජබින්නාලංකාරෙ පිටු පෙරලිල්ල නතර කරනවද..:lol::lol: බුදු හාමුදුරුවො කියපුව සේරම බොරු..උඹ මෙතන කියන ඒව තමයි ඇත්ත,,අපි උඹේ හිත හරියන්නත් එක්ක එහෙම හිතාගන්නම්කො:P:P දැන්වත් නවත්තාපන් ඔය බයිල:rofl::rofl:
  15. athula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මචෝ..මෙයාගෙන් ඕව අහල වැඩක් නෑ..මමත් ඔය වගේ ප්‍රශ්න අහල තියනව..කොනක් අල්ලගෙන පොඩි ශේප්මන්ට් එකක් දාල හිමීට ලිස්සල යනවා විතරයි..නැත්නම් හැම දේටම එකම රෝල තියල අඹරනවා,, ඔච්චරයි..නිකං අපේ කාලෙ නාස්ති වෙන එක විතරයි.. :)
  16. athula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    සුපර් හියුමන්ස්ලා සහ දෙවිවරු අතර වෙනස පැහැදිලි කරන්න..
  17. athula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    පෘථිවිය බ්‍රහ්මලෝකයක් කරන්නද හදන්නෙ:lol::lol::lol:
  18. athula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    නෑ..ඔයාගෙ නිගමනය වැරදීයි..අපි පිටසක්වල විරෝධී අය නෙමේ..පිටසක්වල ජීවින් ඉන්න බවට මමත් පිළිගන්නව..එයාල ඇවිත් මිනිස්සුන්ව අධ්‍යාත්මික සංවර්දනයකට ගෙනියනවනම් ඒකත් හොඳයි,, දැන් මිනිස්සු දුවන තත්වෙ හැටියට..භව්තික දියුණුවක් විතරයිනෙ තියෙන්නෙ,, නමුත් ඕක කරන්න ඕනෙ බලහත්කාරයෙන් හෝ අස්වාභාවික ක්‍රම වලට...
  19. athula5

    සත් මහල් දිය ඈල්ල

    උඹල ගිහින් තියෙන්නෙ මහ වරුසාවක් දවසකනේව..

    No contents