අපේ office එකෙන් trip එකක් යන්න ප්ලෑන් කරනව.
යන්න හිතන් ඉන්නේ නුවර/නුවර එලිය/බණ්ඩාරවෙල/ඇල්ල/බදුල්ල වගේ පැත්තකට.
ඔය කියල තියෙන places වලින් ඔයාල දන්න හෝ ගිහින් තියෙන හොඳ hotels ටිකක් suggest කරලා දෙන්න පුලුවන්ද ?
100-110 අතරේ ගානක් යනවා , ඒක නිසා ටිකක් ලොකු,හොඳ hotel එකක් වෙන්නත් ඕනෙ...