ජපන් ඉන්න කට්ටිය එන්නෝ......

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ජපනුන්ට ඉන්ග්ලිෂ් නම් බෑ බන්. කතා කරන්න ගියාම එපා වෙනවා. පොඩඩක් ඇත්නම් මල පනිනවා. වැඩ කරනකොට පට ගාල කරන්න ඕන. උන් කැමති නෑ වැඩ අත ගානවට. හැබැයි ෆිට් උනාම සුපිරිම තමා.. :yes:

    ekaa aththaaa
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    Thaniyama nam yanne, oya padiya athi manage karagena mase anthimata save karagena inna (depends on ur lifestyle) !
    Japanese danagena inna eka hondai ! eka nisa poddak hari igana gena yanna class ekakata gihin !
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    $3000 ක් විතර හම්බෙනව නම් කාලා බීලා ඉතුරු කරන්න පුලුවන් තනියම ඉන්නව නම්. Family එකක් එක්ක ඉන්නවා නම් ඉතුරු කරන්න ටිකක් අමාරු වෙයි. (ඒත් යෙන් වලින් 150000ක් විතර ඉතුරු කරගන්න පුලුවන් $ 3000ක් විතර සෙට් උනොත්)

    Osaka කියන්නේ ලොකු සිටි එකක්. ඒක නිසා apartment ගනන් ඇති. ගොඩක් වෙලාවට යෙන් 50000 ට වඩා වැඩි වෙයි. current bill water bill වෙනම ගෙවන්න ඕන ගොඩක් වෙලාවට. එහෙම උනොත් apartment එකට යෙන් 70000-80000 ක් විතර යයි.

    මොබයිල් ඉන්ටර්නෙට් එක්ක ගනන්. මම ගෙවනව යෙන් 7500 ක් විතර මාසෙට. ගෙදරට unlimited ඉන්ටනෙට් ගනන් අඩුයි. 1000-2000 ක් විතර.

    ජපන් ටිකක් හරි දැනගෙන එන්න. නැත්තන් අමාරුයි. Osaka වල පිට රට කට්ටිය ගොඩක් ඇති. ඒක නිසා එච්චර අවුලක් වෙන එකක් නෑ. ටිකක් හරි දැන ගෙන ආවොත් day to day life එකට හොදයි.

    මේ system හදලා තියෙන්නේ හම්බකරන දේවල් ඔක්කෝම වියදම් වෙන විදිහට. ඒත් හොදට මොලේ පාවිච්චි කරල හිටියොත් අමාරුවක් නැතුව ඉතුරු කරන්න පුලුවන්.

    තොරතුරු වලට ස්තුතියි මචන්....
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    බම්ම්ප්
    රටනම් හොඳයි කියල අහලා තියනවා :D
    හැබැයි ජප්පොන්ට කඩ්ඩ බෑ කියල තමයි අහලා තියෙන්නේ:rolleyes: ටිකක් දරුණු පුරස්නයක් තමයි එක:oo:

    ඕක මොකද්ද බන් අපිටත් බැරි එකේ උන්ගේ බාසාවෙන් විතරක් වැඩකරන ජප්පෝ වෙනම දන්නවද.
    සුද්දෝ මෙහේ ඇවිල්ල සතියෙන් සිංහල වචන කෑලි හොයාගෙන කතා කරන්නේ.