රජයේ විශ්ව විද්‍යාලයකට ගියපු අන්කල්ලා එන්න

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,401
    1,774
    113
    Bangkok
    මුලුන් කියන දේ හරියට කියවන්න.
    බුද්දි මට්ටම අනුව තීරනය කරන්න..... අඩුම කොලපාට කරපු ටිකවත් කියවලා තේරුම් ගන්න බලන්න. කැම්පස් , ක්ලාස් , ඩිග්‍රී, සමාජය ඔවායේ වෙනස හොයා ගන්න.

    පොඩ්ඩක් හොයල බලපන් ඒලෙවල් 3න්පාර කරපු උන් කොච්චර ඉන්නවද කියලා ඔය ප්‍රයිවට් කියන කැම්පස් වල.
    රජයේ කැම්පස්වල ගමේ බයියොත් කුහකයො.
    2-3 පාර ඒලෙවල කරලා යන්න බැරි උනාම කියවන උනුත් කුහකයො.......
    government universit ගියා කිව්වට යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරනෙ බන් උඹ දෙන්නේ. මමනම් රටවල් දෙකක private & government universities දෙකක ඉගනගත්ත

    rag ගැන කිව්වම පිට්ටනියක් නැහැලු. university ranking කිව්වම 3rd shy යන්න බැරිඋනාලු
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,550
    5,779

    හයියො... කියවල බලපන් කො බන්... ඊයා.
    කෑලි කැඇලි අරන් වෙන වෙන කතා හඩන්නේ... කියල තියෙන්නේ රජයේ පුද්ගලික
    හා විශ්වවිද්‍යාල හා කඩ අතර වෙනස.

    විශ්ව විද්‍යාලයක් කියන්නේ උපාදිය විතරක් කියල හිත ඉන්න උබල වගේ උන් නම් පවු බන්..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Masa 6 k kewa yako...puduma manasika pidanayak thibune...shape eke kohoma hari hitiya ithin...e masa 6 ma igenimanam habak...
    rag karala pagala podi karala wedak naha...ita wada honda widi thiyenawa ekathu wenna..dana andunaganna...
    anika campus yanne igena ganna(therila therila yana ayane) othana innawanam oya gon athal dena set ekak...eka nawathina oni...
    thanks

    Mora Eng No Rag
    thanks
    ------ Post added on May 5, 2025 at 12:17 PM
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,774
    113
    Bangkok
    හයියො... කියවල බලපන් කො බන්... ඊයා.
    කෑලි කැඇලි අරන් වෙන වෙන කතා හඩන්නේ... කියල තියෙන්නේ රජයේ පුද්ගලික
    හා විශ්වවිද්‍යාල හා කඩ අතර වෙනස.

    විශ්ව විද්‍යාලයක් කියන්නේ උපාදිය විතරක් කියල හිත ඉන්න උබල වගේ උන් නම් පවු බන්..
    ආ සොරි. යුනිවසිටි රෑන්කින් වැඩක් නැහැ. ස්කිල්ස් වැඩක් නැහැ. සිලබස් වැඩක් නැහැ.

    හැබැයි රැග් නොකෙරුවොත් විශ්ව විද්‍යාලයක් නෙවෙයි. ලොකු පිට්ටනියක් ඕන. නැත්තම් විශ්ව විද්‍යාලයක් නෙවෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,027
    167,869
    113
    එකමත් එක රටක
    meka siraawatada kivve? mama 2008 giye. ohoma ekak ahala thibbe na.

    Mora da? Fac eka mokakda?
    mama giyapu first day ekema ekek avilla pirith nula kapanna kivva. mama kivva ba kiyala. okata waada karana welawe marshal kenekda koheda avilla kadden talk karaa. aruta hujja giya nathi eka vitharai.
    ------ Post added on May 5, 2025 at 10:52 AM
    2007 උන් තමයි මතක විදියට ගහගෙන තිබ්බෙ අන්තිමටම දරුනුවට ගැට්ටට..2008 උන් ඹ්ක නිසා ටිකක් නියුට්‍රරල් මම අහල තියන විදියට
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ආ සොරි. යුනිවසිටි රෑන්කින් වැඩක් නැහැ. ස්කිල්ස් වැඩක් නැහැ. සිලබස් වැඩක් නැහැ.

    හැබැයි රැග් නොකෙරුවොත් විශ්ව විද්‍යාලයක් නෙවෙයි. ලොකු පිට්ටනියක් ඕන. නැත්තම් විශ්ව විද්‍යාලයක් නෙවෙයි.
    ranking nam ithin lankawe private ewatath na neda
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    degree awarding university වල rankings අපේ ඒවට වඩා ගොඩක් හොඳයි
    ethakota lankawe private university eke ugannaneth e awarding university wala lecturers lada?
    awarding university wala students lata thiyena facilities(specially labs ehema) lankawe private university eketh e widihatama labenawada?
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,713
    2,600
    113
    නිධානයක් උඩ
    2007 උන් තමයි මතක විදියට ගහගෙන තිබ්බෙ අන්තිමටම දරුනුවට ගැට්ටට..2008 උන් ඹ්ක නිසා ටිකක් නියුට්‍රරල් මම අහල තියන විදියට
    2008 උන් අන්තිම කාලෙ NDT වලියක් සෙට් වුනා. ඒ හින්දා ලොකුවට ගැට්ට තිබ්බෙ නැහැ.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,774
    113
    Bangkok
    ethakota lankawe private university eke ugannaneth e awarding university wala lecturers lada?
    awarding university wala students lata thiyena facilities(specially labs ehema) lankawe private university eketh e widihatama labenawada?
    depends on the field I assume.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මම නං කොළබ 07 විජේරාම මාවතේ තිබුන NIBM එකට ගියේ.

    ඒ කාලේ හෝමාගම NSBM එක තිබුනේ නෑ. නුගේගොඩ පාලම ලග පොඩි යට නං තිබ්බද කොහෙද.

    අපිට නං කොන්ඩේ හරියට කපලා පීරලා, කොලර්ස් තියෙන කමිස අදින්න ඕනී. රබර් සෙරෙප්පු දාන්න බැහැ. සපත්තු හරි හොද වෙන පාවහන් දාන්න කියලා තිබ්බේ. ඩෙනිම් කලිසම් අදින්න පුළුවන්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මම නං කොළබ 07 විජේරාම මාවතේ තිබුන NIBM එකට ගියේ.

    ඒ කාලේ හෝමාගම NSBM එක තිබුනේ නෑ. නුගේගොඩ පාලම ලග පොඩි යට නං තිබ්බද කොහෙද.

    අපිට නං කොන්ඩේ හරියට කපලා පීරලා, කොලර්ස් තියෙන කමිස අදින්න ඕනී. රබර් සෙරෙප්පු දාන්න බැහැ. සපත්තු හරි හොද වෙන පාවහන් දාන්න කියලා තිබ්බේ. ඩෙනිම් කලිසම් අදින්න පුළුවන්.
    thanks
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,550
    5,779
    113
    ආ සොරි. යුනිවසිටි රෑන්කින් වැඩක් නැහැ. ස්කිල්ස් වැඩක් නැහැ. සිලබස් වැඩක් නැහැ.

    හැබැයි රැග් නොකෙරුවොත් විශ්ව විද්‍යාලයක් නෙවෙයි. ලොකු පිට්ටනියක් ඕන. නැත්තම් විශ්ව විද්‍යාලයක් නෙවෙයි.
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්, ඇතිනේ දැන්, මුල ඉදන් කියවල බලපන්කො මම කියපු දේවල්.
    ඉස්සරත් එලකිරියේ මෙහෙමයි -රෙප් එනවා දෙපැත්තෙන්ම, :lol: :lol:
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    දෙකේ පන්තියත් පේල් මහත්තයෝ , ඉතින් අපි විස්ස විද්‍යාලේ යනවා කියන එක හීනයක් මාත්තයෝ . ඒකෙ හප්පෝ ඉන්නවලු නේ . ඔය මාත්තය යන්නත් එපා , මාතියගේ හප්පා කඩාගනී .
     
    • Like
    Reactions: Fiona Dabare