ඇවිදින මං තීරුව{ Taxpayers money }

EVC

Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    ඇවිදින මං තීරුව{ Taxpayers money }

    වත්තල ප‍්‍රදේශයේ මාබෝල කළු ඇල දෙපස කෝටි ගණනක වියදමින් ඉදිකර ඇති ඇවිදීමේ මංතීරුව පාස්කු දිනට පෙර දින රාත‍්‍රියේ ගලවා දමා ඇත.
    මෙම මංතීරුවට පසෙකින් පුද්ගලික ඉඩමක් වෙතට අඩි 15ක පමණ මාර්ගයක් පිහිටා ඇති අතර අක්කර 9ක භූමියක් වන මෙම ඉඩමෙහි ඉදි කිරීමට සැලසුම් කර ඇතැයි කියන නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් මාර්ගය පුළුල් කර ගැනීමට මෙසේ කරන ලදැයි කියැවෙයි.

    source Lanka c news
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    5653dcf.jpg




    95f17ea.jpg
     

    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    මුකුත් කොරන පාටක් නං නෑ, හදපු ඒවත් කඩන එක තමයි කොරන්නේ. කලින් මල් පෝච්චි ටික අයින් කොරා අරලියගහ මන්දිරියෙන්. ඊට පස්සේ අරලියගහ මන්දිරයෙන් අයින් වෙලා ජනාධිපති නිවසක් නවීකරණ කරන්න කෝටි ගණන් වියදන් කරා. ගොවි රාළ පිස්සු කෙලිනවා. මහින්ද ගොයියා හොඳයි කියනවා නෙවේ. ඒකාධිපති පාලනය නැති වෙලා පඹ පාලනයක් ඇවිත් ද මන්දා. හිට්ලර් ගියා. චැප්ලින් ආවා