Crush brush තිබ්බ කිහිපයක්,
First love එක මගේ මෝඩ කමට වෙන් වුණා, ඒ වුණාට මට sure අපි දෙන්න තව ගොඩක් කලයක් යනකම් ඔලුවේ ආදරේ තියන් ඉදිවී,
කලාතුරෙකින් Katha කරනවා, messge විතරයි, fb eke photo බලනව,
දැං හොඳ කොල්ලෙක් බැඳලා ඉන්නේ.
අවුරුදු x කට කලින් අපි වෙන් වුණේ, ඒ වුණාට ලඟදි ඒ නිසා මං eඑයාගෙ ගෙවල්...