හිටපු කොටි නායකයෙකුගේ වරෙන්තුව සහ රතු නි&#3520

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0

හිටපු කොටි නායකයෙකුගේ වරෙන්තුව සහ රතු නිවේදනය ඉවත් කරේ
හිටපු කොටි නායකයෙකු වන එමිල් කාන්තන් ට එරෙහි වරෙන්තුව සහ රතු නිවේදනය කොළඹ මහාධිකරණය ඉවත් කර තිබෙනවා.
එමිල් කාන්තන් අධිකරණයේ පෙනී සිටීමට කැමැත්ත පළ කර ඇති බව සඳහන්.
සැකකරුගේ නීතිඥයා අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ වරෙන්තුව සහ රතු නිවේදනය හේතුවෙන් පැමිණීමට බාධා එල්ල වී ඇති බවයි.

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
ඌටත් තියෙන්නෙ කරුණා අම්මාන් වගේ හොඳ කොටියෙක් වෙලා
රට හදන මනින්ද බලකායට සෙට් වෙලා දෙක ලොවන්න
:nerd:
Mainc.jpg
mahinda-and-karuna2.jpg

on_20090519.jpg

Last edited:
  • Like
Reactions: madusha.stranger

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඌටත් තියෙන්නෙ කරුණා අම්මාන් වගේ හොඳ කොටියෙක් වෙලා
    රට හදන මනින්ද බලකායට සෙට් වෙලා දෙක ලොවන්න
    :nerd:
    Mainc.jpg
    mahinda-and-karuna2.jpg

    on_20090519.jpg

    Pilleyan, karuna amman la awe ilama atha arala ne machan.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඌටත් තියෙන්නෙ කරුණා අම්මාන් වගේ හොඳ කොටියෙක් වෙලා
    රට හදන මනින්ද බලකායට සෙට් වෙලා දෙක ලොවන්න
    :nerd:
    Mainc.jpg
    mahinda-and-karuna2.jpg

    on_20090519.jpg

    :lol::lol::lol:

    පිස්සු හු*තා අදත් නාගත්තා.. දැන් අඩාගෙන පලයන් අප්පුච්චා ගාවට. ඒකාත් දැන් පස් කකා ඇති බබාව එලියට ගන්න හැටි කල්පනා කර කර

    මහජන මුදල් කොල්ල කාපු හැම කාලකණ්ණියාටම කෙලවෙලාම පලයන්.

    බබාට දැන් කුරුදු පොලු බස්සනවා ඇති ලස්සනට. ලස්සනට අවුරුදු ගානකට බරපතල වැඩ ඇතුව අච්චු වෙන්න යන්නේ. හොර පෙරකදෝරු මහලොකු නාමල් ඛේබිට දන්න සියලුම නීති ශිල්ප දාලා පුලුවන් නම් මල්ලිව එලියට ගන්න කියපන්. එතකොට බලාගත්ත හැකි උගෙ හොර නීති උපාධියෙ තරම.

    දැන් ඉතින් මෙතන කලවම් ලේ ..Raනිල් පොnයා ..බල්ලට ජාතක වුනා.. අරව මේවා කියලා නාන්න එපා හරිය
     
    පකෝ.. තොපි අවේ මේවා වැරදි කියල නේද??? ඉතින් මේවට දැන් විරුද්ධ වෙයන්... අවජාත හැත්ත...:angry::angry:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    emil kanathan kiyala google karaama, Ape Namail ayyath ekka inna photo enawa, ay e?
    Capture.jpg

    අර එමිල් කාන්තන් එහා පැත්තෙ ඉන්න එකා ටිකක් දැකලා පුරුදුයි වගේ :P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඌටත් තියෙන්නෙ කරුණා අම්මාන් වගේ හොඳ කොටියෙක් වෙලා
    රට හදන මනින්ද බලකායට සෙට් වෙලා දෙක ලොවන්න
    :nerd:
    Mainc.jpg
    mahinda-and-karuna2.jpg

    on_20090519.jpg

    :lol::lol::lol:

    පිස්සු හු*තා අදත් නාගත්තා.. දැන් අඩාගෙන පලයන් අප්පුච්චා ගාවට. ඒකාත් දැන් පස් කකා ඇති බබාව එලියට ගන්න හැටි කල්පනා කර කර

    මහජන මුදල් කොල්ල කාපු හැම කාලකණ්ණියාටම කෙලවෙලාම පලයන්.

    බබාට දැන් කුරුදු පොලු බස්සනවා ඇති ලස්සනට. ලස්සනට අවුරුදු ගානකට බරපතල වැඩ ඇතුව අච්චු වෙන්න යන්නේ. හොර පෙරකදෝරු මහලොකු නාමල් ඛේබිට දන්න සියලුම නීති ශිල්ප දාලා පුලුවන් නම් මල්ලිව එලියට ගන්න කියපන්. එතකොට බලාගත්ත හැකි උගෙ හොර නීති උපාධියෙ තරම.

    දැන් ඉතින් මෙතන කලවම් ලේ ..Raනිල් පොnයා ..බල්ලට ජාතක වුනා.. අරව මේවා කියලා නාන්න එපා හරිය

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: madusha.stranger

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Capture.jpg

    අර එමිල් කාන්තන් එහා පැත්තෙ ඉන්න එකා ටිකක් දැකලා පුරුදුයි වගේ :P

    අපෝ එඩිට් කරපුවා උස්සන් එන්න ලජ්ජා නැද්ද බන්???:rofl::rofl::rofl: ඒ නැතත් මේවා උඹලට වැරදි නැද්ද???
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Aiyoooo haminenawa
    appachchi koooo
    menna rata kotinta yanooo
    wasala hamarai
    ape sinhaya ai ennnooo
    kooo me ape raththaran appachchi
    sirisena thota hena gahala akulolama pala
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    අපෝ එඩිට් කරපුවා උස්සන් එන්න ලජ්ජා නැද්ද බන්???:rofl::rofl::rofl: ඒ නැතත් මේවා උඹලට වැරදි නැද්ද???
    කවදාවත් පරදින්නේ නැහැ කිව්ව මහින්දයාව පරද්දලා ගෙදර යැව්වා
    ඌට මංත්‍රීකමක් දීලා පජාත කලා
    දැන් උඹ මොනා කිව්වත් ඌ ඉවරයි බන්
    ආයෙ උගෙන් ගන්න දෙයක් නැහැ

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    මහින්ද එල්ටීටීයට මුදල් දුන් බවට එමිල් කාන්ත් සාක්කි දෙන ලකුණු!

    හිටපු එල්.ටී.ටී.ඊ. නායකයකු වන එමිල් කාන්තන්ට එරෙහිව තිබූ වරෙන්තුව හා රතු නිවේදනය ඉවත් කිරීමට කොළඹ විශේෂ මහාධිකරණයක් විසින් අද (10) නියෝග කර තිබේ.
    එමිල් කාන්තන්ට එල්ලව තිබූ ප්‍රධානම චෝදනාව වූයේ වසර 2005 ජනපතිවරණයේදී එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයේ සිටි ජනතාව ඡන්දය වර්ජනය කිරීමට පෙළඹවීමට රුපියල් මිලියන 180ක් ලබා ගැනීමය.
    එසේම එමිල් කාන්තන් අධිකරණයේ පෙනි සිටීමට කැමැත්ත පළ කර ඇති බවත් රතු වරෙන්තුව සහ රතු නිවේදනය හේතුවෙන් පැමිණිමට බාධා එල්ල වී ඇති බව ඔහුගේ නීතීඥයා අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.
    අදාල මුදල හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිය කාර්යාලයේදී ලබාදුන් බවට මීට පෙර ව්‍යාපාරික ටිරාන් අලස් මහතා ප්‍රසිද්ධියේ පවසා තිබිණි.
    එම ගණුදෙණුව සිදුවූයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදියැයිද අලස් මහතා පවසා තිබිණි.
     
    • Like
    Reactions: Sadun Buwa

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Aiyoooo haminenawa
    appachchi koooo
    menna rata kotinta yanooo
    wasala hamarai
    ape sinhaya ai ennnooo
    kooo me ape raththaran appachchi
    sirisena thota hena gahala akulolama pala

    කවදාවත් පරදින්නේ නැහැ කිව්ව මහින්දයාව පරද්දලා ගෙදර යැව්වා
    ඌට මංත්‍රීකමක් දීලා පජාත කලා
    දැන් උඹ මොනා කිව්වත් ඌ ඉවරයි බන්
    ආයෙ උගෙන් ගන්න දෙයක් නැහැ

    aiyooooooo haminenawa.....

    මහින්ද එල්ටීටීයට මුදල් දුන් බවට එමිල් කාන්ත් සාක්කි දෙන ලකුණු!

    හිටපු එල්.ටී.ටී.ඊ. නායකයකු වන එමිල් කාන්තන්ට එරෙහිව තිබූ වරෙන්තුව හා රතු නිවේදනය ඉවත් කිරීමට කොළඹ විශේෂ මහාධිකරණයක් විසින් අද (10) නියෝග කර තිබේ.
    එමිල් කාන්තන්ට එල්ලව තිබූ ප්‍රධානම චෝදනාව වූයේ වසර 2005 ජනපතිවරණයේදී එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයේ සිටි ජනතාව ඡන්දය වර්ජනය කිරීමට පෙළඹවීමට රුපියල් මිලියන 180ක් ලබා ගැනීමය.
    එසේම එමිල් කාන්තන් අධිකරණයේ පෙනි සිටීමට කැමැත්ත පළ කර ඇති බවත් රතු වරෙන්තුව සහ රතු නිවේදනය හේතුවෙන් පැමිණිමට බාධා එල්ල වී ඇති බව ඔහුගේ නීතීඥයා අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.
    අදාල මුදල හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිය කාර්යාලයේදී ලබාදුන් බවට මීට පෙර ව්‍යාපාරික ටිරාන් අලස් මහතා ප්‍රසිද්ධියේ පවසා තිබිණි.
    එම ගණුදෙණුව සිදුවූයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදියැයිද අලස් මහතා පවසා තිබිණි.

    :love::love::love::love::love:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    සාධාරණ නඩු විභාගයක් තිබුනොත් නම් මේ චෝදනාව ඔප්පු කරන්න ලැබෙන්නේ නැහැ.
    හැබැයි වාස් ගුණවර්ධනට තිව්ව ජාතියේ නඩුවක් කොළඹ මහාධිකරණය ආයෙත් ඇහුවොත් නම් බඩු හරි මහින්දට.
    :yes:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    සාධාරණ නඩු විභාගයක් තිබුනොත් නම් මේ චෝදනාව ඔප්පු කරන්න ලැබෙන්නේ නැහැ.
    හැබැයි වාස් ගුණවර්ධනට තිව්ව ජාතියේ නඩුවක් කොළඹ මහාධිකරණය ආයෙත් ඇහුවොත් නම් බඩු හරි මහින්දට.
    :yes:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    පකෝ.. තොපි අවේ මේවා වැරදි කියල නේද??? ඉතින් මේවට දැන් විරුද්ධ වෙයන්... අවජාත හැත්ත...:angry::angry:

    මොනවද වැරදි ? හොරු අල්ලන එකද :rofl::rofl:

    කෙලවෙලාම පලයන් මහින්ද කම්බ හොරාට ...යුද්දෙ දිනපු මහින්දයි ,යුද්දෙන් පස්සේ හිටපු මහින්දයි කියන්නේ එක්කෙනෙක් නෙවේ දෙන්නෙක්. අකුලෝලම පලයන්. හැමදාම රජ වෙන්නනේ හිතන් හිටියේ. ඊලගට ඇතුලට යන්නේ මහ රාජිනි. ලෑස්තිවෙලා ඉන්න කියපන්...මිනිස්සුන්ගෙ සල්ලි හොරා කාපු පවුලටම කෙලවනවා. මහින්දයා රට ඛේරපු නිසා එලියෙන් හිටපු දෙන්

    TV වලට ඇවිල්ලා මොනවා කිවුවත් වැඩක් නැ. දැන් මහින්දයා ගූ වෙලා ඉවරයි. ඉවරටම ඉවරයි
     
    Last edited:
    • Like
    Reactions: rochel1977