1. nrjayasinghe

    ආදරය පුදුමයි... මට නම් නොතේරෙයි... මා ආදරෙයි නංගියේ...

    මේ සිංදුව ඉවර වෙන්නැද්ද බං...
  2. nrjayasinghe

    අනුරාධට හිනා වෙන උන්ට

    නැග්ග බං...
  3. nrjayasinghe

    SLT Fiber Speed

    ඔව් CAT 5 තමයි... Fiber Cable Connection එකක් තියෙන්නේ..
  4. nrjayasinghe

    අරලිය නාඩු, රත්න නාඩු දෙකේම ගල්

    අඩෝ... ගමේ මෝලෙ එක වැලි කැටයක් නෑනේ... අපි වදාවත් ගරන්නෙ නෑ දැන්
  5. nrjayasinghe

    SLT Fiber Speed

    ඔන්න.. මට නම් මෙච්චරයි එන්නේ
  6. nrjayasinghe

    සැපක් ගත්තා.

    මේ මොන ලබ්බක් ද බං...හොඳින් මතක තබාගතයුතුයි... මං ආයෙ කියන්නෙ නෑ... ලියන්නයි ඕනේ දැන් ඔහේ...
  7. nrjayasinghe

    amma nathi una bn

    මෑණීයන්ට නිවන් සුව ලැබේවා...
  8. nrjayasinghe

    සැපක් ගත්තා.

    කෝ බං... ලියපංකෝ...
  9. nrjayasinghe

    අබුඩාබි වලට මෙහෙ ඉඳන් යවන්න පුළුවන් මොනාද?

    insurance ඇති, ලොකු විස්තරයක් දන්නෙ නෑ. බෙහෙත් වර්ග යවන එකේ අවුලක් ඇති නේද?
  10. nrjayasinghe

    අබුඩාබි වලට මෙහෙ ඉඳන් යවන්න පුළුවන් මොනාද?

    ප්‍රෙෂර්, කොලෙස්ටරොල් වලට බොන බෙහෙත්... මාසෙක බෙහෙත් වලට මෙහෙ 2000 ක් යන්නෙ නෑනේ... හිතපල්ලකෝ... ලංකාවට කොච්චර අඩුවටද මේව දෙන්නෙ කියල...
  11. nrjayasinghe

    අබුඩාබි වලට මෙහෙ ඉඳන් යවන්න පුළුවන් මොනාද?

    මේකයි මචං.. අපේ අය්ය කෙනෙක් අබුඩාබි වල ඉන්නවා, එයාට නිතර ඕන වෙන බෙහෙත්, ටූත්පේස්ට්, සබන්, වගේ දේවල් මෙහෙ ඉඳන් Direct එයාලට යවන්න පුළුවන් ද? එයාගේ මාසෙක බෙහෙත් සෙට් එක එහෙන් ගත්තොත් ඩිනාර් 1000 - 2000 අතර යනවා, ඒ කියන්නේ ලංකාවෙ මුදලින් 80000 - 160000 ක් විතර. මෙහෙන් ගත්තොත් 2000 ක් වත් යන්නෙ නෑ...
  12. nrjayasinghe

    Godak ayata amathaka deyak

    විමල් වීරවංස ඉන්නකොට කරපු දේවල් නේ...
  13. nrjayasinghe

    හේයි 90s kids, බොලාට මතකද 90 ගණන්වල දරුණුවටම හින්දි පිස්සුවක් තිබුණා සිරිලංකාවේ

    බදාදා රෑ 9.00 ට අන්තිමේදි තාත්තා TV බලන්න තහනම් කලා සංදු අහන නිසා කැසට් එකේ වයර් එක බෑග් එකේ දාගෙන වැඩට අරන් ගියා
  14. nrjayasinghe

    හේයි 90s kids, බොලාට මතකද 90 ගණන්වල දරුණුවටම හින්දි පිස්සුවක් තිබුණා සිරිලංකාවේ

    අම්මෝ... ඒ දවස්වල මධුරි ජුහී චවුලා රවීනා දිව්‍යා (මේකි මැරුනා) කරිෂ්මා මුන් දිහා බලන් අ තේ ගහන්න ඇති ඕන තරම් යන්තම් කිරි උනන් පටන්ගත්ත කාලේ ප්‍රේම් (ගිය ආත්මේ ඉඳන් එන love story එකක්) 1942 a love story ආයෙ බලන්න හිතෙනව බං ------ Post added on 1724429227

    No contents