1. nrjayasinghe

    Web Hosting සහ Domain name

    අවුරුදු ගානකින් web එකක් කලේ නෑ Domain name එකයි, server එකයි ගන්න බැලුවේ අදහස් ටිකක් දීපල්ලා.. මගේ පංති වලට සයිට් එකක් හදාගන්න ඔ්නේ
  2. nrjayasinghe

    ලව් කේස් එකක්!!

    දානෙට පලයන් අනිවාරෙන්ම
  3. nrjayasinghe

    ලිට්මස් පත්‍්‍ර

    කඩුවෙල අතුල එන්ටප්‍රයිසස් යන්න ගූගල් කරල ලොකේෂන් එකයි නම්බර් එකයි හොයාගන්න
  4. nrjayasinghe

    අඩෝ මේ ඕඩරේ දවස් 5ක් තිස්සේ හිර වෙලා... 😤

    ඔය Cainiao නම් එන්නෙ නෑ.. Daraz එකට ආපු එක නම් තව සතියක් ඇතුලත එයි
  5. nrjayasinghe

    මචන් class tute එකක්

    මම නම් coreldraw තමයි ඔයාට පුළුුවන් එකකින් කරන්න
  6. nrjayasinghe

    මී ප්‍රශ්නයක්

    හික් මීයා
  7. nrjayasinghe

    Binance එකට 3$ක් දාගන්න ඕනේ...

    කියල දෙන්න... පුළුවන් නම් දාල දෙන්න. මං සල්ලි දෙන්නම්
  8. nrjayasinghe

    Binance එකට 3$ක් දාගන්න ඕනේ...

    Account එකක් හදන් නැතුව පුළුවන් ද
  9. nrjayasinghe

    Binance එකට 3$ක් දාගන්න ඕනේ...

    කාටද පුළුවන් උදව්වක් කරන්න.. Binance Account එකකට 3$ දාගන්න ඕනේ... ------ Post added on 1730096065
  10. nrjayasinghe

    දුහුළු මලක්, පොරොන්දුව, සෙයිලම, අරගලය මේ film වලින් එකක් හරි තියෙන elakiri වැසියෙක් සිටීද?

    නෑ බං.. මං දැන් අවුරුදු 10 ට වැඩියි ඔය ටික හොයනවා... මැරෙන්න කලින් බලාගන්න තිබ්බනම් ඇති නෑ බං.. මං දැන් අවුරුදු 10 ට වැඩියි ඔය ටික හොයනවා... මැරෙන්න කලින් බලාගන්න තිබ්බනම් ඇති ------ Post added on 1729706509
  11. nrjayasinghe

    Aliexpres Shipping තෝරන්නේ කොහොමද

    අලි express එකෙන් ගන්න සමහර දේවල්, උන් කෙලින්ම Daraz එකටමයි බාර දෙන්නේ. ඒකෙ ට්‍රැකින් සුපිරියට වැඩ. Daraz එකෙන් එන විදිහට ඕඩර් එකක් දාන්නේ කොහොමද...???
  12. nrjayasinghe

    මේක චයිල්ඩ් ඇබුස්ද

    මොකද්ද බං උනේ...
  13. nrjayasinghe

    කතරගම ඉදන් කොළඹට

    ඔතනින් බුත්තලට වරෙන් පැයෙන් පැයට මොනරාගල කොළඹ Highway බස් තියෙනවා.
  14. nrjayasinghe

    Phone Number එක හොයල⁣ දෙන්න.

    නැහැනේ... ------ Post added on 1728034968
  15. nrjayasinghe

    Phone Number එක හොයල⁣ දෙන්න.

    Aliexpres එකෙන් ගත්ත පාර්සලයක්, ගිය මාසෙ මුල ලංකාවට ආවා කියලා tracking වල පෙන්නනවා. මට ඒක තියෙන තැන හොයාගන්න ඕනේ... UW017976470CN දන්න කෙනෙක් Support එකක් දෙන්නකෝ
  16. nrjayasinghe

    ජෙප්පෝ කෙපර බාලා කෙපර බාලා ඡන්ද ලක්ෂ 56 යි අරගෙන තියෙන්නේ🤣🤣

    3% ඉඳල ලක්ෂ 56 ක් ගත්ත මදිද... 69 ලක්ෂයක් ගත්ත උන්ට 3% වත් නෑ නේ
  17. nrjayasinghe

    කොන්ඩෙ යනවට ඩොකාලා හම්බෙන්න ගිය අය එන්ඩ

    මචං මේකට තන් දෙක ලොකු වෙලා, ඇඟ මහත් වෙලා, කෙලින් වෙන්නෙ නැතුව ගියේ නැද්ද?

    No contents