1. nrjayasinghe

    අපිට ඕන විදියට

    ආ.. මෙන්න... ඕන විදිහට ලියවගනින්... https://www.facebook.com/hedakuru/ ඔය උඹ කියන අකුරු Fonts වලින් ගන්න ඒව නෙමෙයි. Writing pad එකේ අතින් ලියල, ඊට පස්සේ අඩුපාඩු හදල ගන්න ඒවා... signature එකක් හදාගන්න 3000 ක් ගන්නවා මමත් මේ දැන් 1500 ක් advance කලා page එකට ගිහිල්ල බලන්න, පිස්සු හැදෙනව fonts...
  2. nrjayasinghe

    Mockup එකක් හොයල දෙන්නකෝ

    මචං... අපි ඕකට Box file කිව්වට ඉංග්‍රීසියෙන් වෙන නමක් ඇත්තේ... Box Files කියල search කලාම එහෙම එකක් පෙන්නන්නෙ නැත්තෙ ටඒ නිසා වෙන්න ඇති. ඒ නම හොයන්න ට්‍රයි එකක් දෙන්නකෝ
  3. nrjayasinghe

    Mockup එකක් හොයල දෙන්නකෝ

    ඒකෙ නෑ බං.
  4. nrjayasinghe

    Mockup එකක් හොයල දෙන්නකෝ

    මේ වගේ BOX File එකකට හරියන Mockup ටිකක් හොයල දෙන්න පුළුවන්ද?
  5. nrjayasinghe

    Honda Fit Shuttle ගැන විස්තරයක්????

    මේ Thread එක දාපු කෙනා සහ, Reply කරපු අය ඉන්නවනම් දැන් මොකද කියන්නේ... Honda fit Shuttle 2014 එක දැන් ලක්ෂ 88 න් උඩ... Tourism වලට ඉල්ලනෙම ඕක...
  6. nrjayasinghe

    Honda Fit Hybrid ගැන දන්නෙ කවුද

    මේකයි ප්‍රශ්නේ.. මට තියෙන්නේ Honda fit Shuttle 2014 එකක් ඒකේ ටික කාලෙකට කලින් ABS වැඩ කරන්නැතුව ගියා. Normal Break වදින නිසා පස්සේ හදාගන්නම් කියල දිගටම දිව්වා.. ටික කාලෙකින් තමය් තේරුනේ Hybrid වැඩ කරන්නෙත් නෑ කියල... හිටපු ගමන් ABS වැඩ කරනවා, එතකොට Hybrid වැඩ කරනවා... මේ දෙකම එක සැරේ වැඩ...
  7. nrjayasinghe

    පාමසි වලින් බෙහෙත් දෙන්නේ නැහැ

    එහෙම කාලකන්නි ඉන්නව බං... හොඳ උනුත් ඉන්නව... මොකද්ද බං බෙහෙත. මෙහෙන් ගන්න පුළුවන්ද බලන්න කියපංකෝ...
  8. nrjayasinghe

    පාමසි වලින් බෙහෙත් දෙන්නේ නැහැ

    දැන් ෆාමසි වල චිට් එක නැතුව බෙහෙත් දෙන්නෙම නෑ අඳුනන තැනකින් ගත්තොත් තමයි. දැනට සති කීපයකට කලින් නුවරඑළිය පැත්තේ ෆාමසි බර ගානක් සීල් කලා, චිට් එක නැතුව බෙහෙත් දීලා... දැන් දිගට හරහට ලංකිවේ හැම තැනම වැටලීම් කරනවා. මගේ යාළුවෙකුගේ ෆාමසියක් තියෙනවා, නොදන්න කෙනෙකුට පිරිටන් එකක් වත් දෙන්නෙ නෑ... උන්ට...
  9. nrjayasinghe

    🧠 දැරිවියක් මෝහනය කළෙමි

    ඔයාට මෝහනය කරල සනීප කරන්න පුළුවන් මොන වගේ තත්ත්වයන් ද?
  10. nrjayasinghe

    ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

    අඩේ... හරියටම කියල නේ... 😮 දැන් ඉතින් මචන් ඔතනින්ම ගොඩ යන්න ක්‍රමයක් හොයාගන්න වෙනවා. බිඳට වැටිච්ච එකා ලින් කටෙන්ම ගොඩ එන්න එපැයි. ඔය කන කට්ටට උඹට හරියන්න ඕන මචන් ------ Post added on 1738432692
  11. nrjayasinghe

    Tracking Number Help එකක් දෙන්න

    එහෙම මොකුත් නෑ
  12. nrjayasinghe

    Tracking Number Help එකක් දෙන්න

    දෙකයි පනහෙ එකක් නම් එහෙම ඉන්න තිබුනා, ලක්ෂ 3.75 ක් නිසා හොයල බලන්නේ
  13. nrjayasinghe

    Tracking Number Help එකක් දෙන්න

    SYAE000000000 SYZZ000000000 මෙහෙම තියෙන්නේ.. Local airport ඇවිල්ල දවස් 3 ලංකාව ඇතුලේ කවුද මේක ගෙනල්ල දෙන්නේ
  14. nrjayasinghe

    අද මගේ Hosting එකේ 6 වෙනි Anniversary

    mamath issara uben aran thiyenawa මට ආයෙ එකක් හදාගන්න ඕනේ .lk එකක් විස්තර ටිකක් දීපංකො මචං
  15. nrjayasinghe

    Web Hosting සහ Domain name

    ko banz
  16. nrjayasinghe

    Web Hosting සහ Domain name

    Marketing විතරයි දවස ගානෙ කරන වැඩ වලින් ටිකක් පේන්න දාන්න හරියට Blog එකක් වගේ

    No contents