දුර යනකොට කෑම කන්න පුළුවන් හොඳ තැන්
අපි දුර පළාත් වල යනකොට කෑම කන්න පුළුවන් හොද, පිරිසිදු, ගණන් සාධාරණ තැන් ටිකක් කොටමු. අපි හැමෝටම වැදගත් වේවි.
මම යන ටිකක් මුලින්ම කොටන්නම්.
පැල්මඩුල්ල - පෙරේරා ඇන්ඩ් සන්ස්
නුවරඑලිය - සේවෙන් ටු ටෙන්
ගිරිතලේ - ගිරිතලේ රෙස්ට්