ලංකාව ලස්සන රටක්. මම මේ රටට ආදරෙයි, එත් මේකේ ඉන්න දෙසපලුවෝයි, හාමුදුරුවොයි, මාධ්‍යයි රට කාලා තියෙන්නේ. විනයක් නැති ජරාම මිනිස්සු ඉන්නේ. පොඩ්ඩක් පාරට බැහැල බලපන්. හවසට TV නිවුස් බලපන් ( වැරදුනා - හවස TV එකේ 6.55 මාධ්‍ය සාකච්චා විත්ති බලපන්. ලංකාවේ Tv වල නිවුස් පෙන්නන්නේ නැත )...