දැනුයි ගෙදර ආවෙ මචන්ලා,හරි මහන්සියි!!ඒත් මේ ෆොටෝ ටික එඩිට් කරලා,මේ thread එක දාන්නම හිතුනා මට!!!මොකද අද ගොඩක් සතුටු දවසක්,අද අපේ සිංහ පැටව් සුද්දන්ට විතරක් නෙමේ,අලි ඔලුවෙන් හිටපු ඉන්දියන් කාරයන්ටත් රිද්දුවා!!!අද ඔප්පු කලා world cup එකෙත් අයිතිකාරයෝ අපියි කියල!!!මෙන්න මම හදපු පින්තුර...