hmm,, im using lumia 630 machan, 535 නම් අවුල් තමයි, Lag වෙනවා කියන්නෙ මලම පනිනවා ඉතින්, මගේ යාළු කෙල්ලෙක්ට තියනවා, ගූ 7යි, bt 630 නම් මාරම smooth, ඒ් ගානට පට්ටම shape,
android or ios වගේ නෙමෙයි metro style ඒක මුලදි වෙනස් විදියට දැනෙනවා ඉතින් කලින් set වෙලාම නැති හින්දා, bt පුරුදු වුනාම පට්ට...