1. DeepMate

    ICBT vs BCAS :: Which is better???

    Thanks for the support machanla,,, :):)
  2. DeepMate

    ICBT vs BCAS :: Which is better???

    ිඑතන receptionist මචන්, ඉරිදා දවසක් ටිකක් ගිහින් බැලුවෙ,, ම්.... එහෙනම් අවුලක් නෑ වගේ නෙ,,, thanks මචන් උදව් කලාට,,, :):)
  3. DeepMate

    ICBT vs BCAS :: Which is better???

    ඔව් මචන්, මම ගියා තැන් දෙකටම, ඔතන case එක තියෙන්නෙ මුන්ගෙ talks වලින් හොයන්න බැහැනෙ මචන්, කියනකොට දෙන්නෙ රජ ටෝක්ස් නෙ, හැබැයි payment කරලා දවසක් දෙකක් යද්දි තමයි lectures ලාගෙ එහෙම කලර්ස් පේන්න ගන්නෙ... ඔය වගේ සීන් එකක් තමයි කලින් දාලා තිබුනෙ,, උඹ කොහෙද කලේ??
  4. DeepMate

    ICBT vs BCAS :: Which is better???

    එහෙමද මචන්,, thanks reply එකට,, නෑ මන් බැලුවෙ ටිකක් අවුල් comments තිබුණා කලින් threads වගයක, ඒකයි,, Dual HND in Business Management & Human Resources Management මම ඉන්න තැනත් එක්ක ICBT and BCAS විතරයි part time කරන්න පුළුවන් තැන් වලට තියෙන්නෙ, උඹ මොනාද මචන් කලේ??
  5. DeepMate

    ICBT vs BCAS :: Which is better???

    Mmm,, have you studied there machan???
  6. DeepMate

    ICBT vs BCAS :: Which is better???

    මචන්,, උඹලා දන්න හැටියට මේ දෙකෙන් වඩා හොඳ මොකක්ද Management HND එකක් කරන්න, Part time බන් කරන්න බැලුවේ,, :dull::dull:
  7. DeepMate

    උදවුවක් ඕනේ බන්ස් :( :( :(

    Kendara balala nakath balala ara manussayek anagaththa hati dakka neda pahugiya kale,, gon widiyata hithannepa ban,,
  8. DeepMate

    Lamborghini Car for rent

    Ammata hudu, 200km thibunanam gannawa mama,, :)
  9. DeepMate

    සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට යයි..

    Just check my comment which i quoted you, i asked whether u think this as a single incident or there is a problem with their thinking as an ethnic group,
  10. DeepMate

    Post your ultimate life goals!

    short term: * buy CB4 * buy MiniCooper * buy Nikon D7100 long term: * Become a financially independent person * Build a body like John Abraham * Travel to Egypt Ultimate: * Attain nibbana or become Sovan
  11. DeepMate

    මහින්ද, නන්නත්තාර නොවී සිටීමට නම්.......

    උඹ පෞද්ගලිකව විශ්වාස කරනවද සම්‍යදෘෂ්ඨික දෙවියො මහින්දට සපෝට් කරනවා කියලා,
  12. DeepMate

    නාන්න කොච්චර වෙලා යනවද ?

    මම නෑවොත් විනාඩි 15න් වැඩේ ඉවරයි, තොගෙ තියෙන කුණු හෝදගන්න යන වෙලාව තමයි ඉතිං හරි වෙලාව, අනික් උන්ගෙ ඒවා වැඩක් නෑනෙ...
  13. DeepMate

    HND@BCAS

    thanks for the reply machan, btw both icbt n bcas offers Edexcel, so after completing the hnd there shouldn't be any difference right? :baffled::baffled:
  14. DeepMate

    HND@BCAS

    I went there n checked their course schedule last week for a part time HND course in management or IT, they got my contact details n promise to inform later, today i got a phone call n i think he's the course coordinator, he said mgt will start on 20th n IT on 26th, PM me If u want the number...
  15. DeepMate

    What is the shortest way to earn MBA???

    wow,, thanks for the valuable explanation machan, I too have considered about doing a HND and then go further, thing is I hate the job I'm currently doing, working as a boring bank clerk, same work over n over again, can't even think about a life nor a future,, :no::no: again thanks...
  16. DeepMate

    What is the shortest way to earn MBA???

    ඒක හින්දම තමයි මචෝ කරන්න හදන්නෙ.. තව දිගට ඇද ඇද ඉන්න කාලයක් නැහැ බන්.. :no::no:
  17. DeepMate

    What is the shortest way to earn MBA???

    ම්.. degree eka mona institute kaloth da ban hoda? govt. uni external, or OUSL wageda, Nathan private uni da? mata eka danaganna oni ban,, 25 years, currently working in a bank machan, clerical job,, :frown::frown:
  18. DeepMate

    What is the shortest way to earn MBA???

    thanks for the comment machan,, :rofl::rofl::dull:
  19. DeepMate

    Kurunegala Help

    කියපන්කෝ බලන්න....

    No contents