මචන් ලා.. මම Esoft තමය ගියෙ Lecturers, Certificate Level ඒකට.
ඒත් Online register una, Exams වලටත් ඒක්ක. Sept 23, 24 addmission ත් email awa,
දැන් මට හිතෙනවා Esoft යන්න One na කියලා. මගෙ email ඒකට ඒවුව admission ඒක තියන් self-study විදියට exam face කරන්න පුළුවන්ද?
but මම Register වෙද්දි Esoft...